New 3D film

shean202

Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    machan savoy eke den run wena ice age 4 3D film eka savoy eken balapu un innawada.. wedeee elada, chorada
     

    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    aiyo

    eee thaama ekekwath balanna gihin nedda ban.. mama hithuwe kattiya gan pitin behela ethi kiyala... balapu ekekwath nedda

    :rofl::rofl::rofl:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අද ගියා. 3D සිරා. අවුලකට තියෙන්නෙ screen එකේ යට ඉඳන් මීටරයක්‌ විතර උඩට පැච් එකක් තියෙනවා. උන් ස්ටිකර් එකක් අලවලද කොහෙද. ඒක කැතට පේනවා.

    10.30 ට පටන් ගන්නවා කිව්වට 11.00 ට පටන් ගත්තේ. සල්ලි ගෙවලා ads බලන්නත් ඕනි. :baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අවුලකට තියෙන්නෙ screen එකේ යට ඉඳන් මීටරයක්‌ විතර උඩට පැච් එකක් තියෙනවා. උන් ස්ටිකර් එකක් අලවලද කොහෙද. ඒක කැතට පේනවා.

    :baffled:


    මේක නේද ??


    25185341488167691031411.jpg


    60342641488666103491729.jpg
     
    Last edited:
    • Like
    Reactions: RLR