Digree certificates Laminate karata awlak nadda?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    Laminate කරන්න එපා චා වෙනවා fresh පිට තියන එක තමයි හොඳ. අර ඉටි කොල file එකක දාලා තියන්න interview එකකදි පෙන්නන්න ඕනෙ වුනොත් file එක පිටින්ම දෙන්න.

    Vinyl_Certificate_Holder_Vinyl_Wallet.jpg
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Laminate කරන්න එපා චා වෙනවා fresh පිට තියන එක තමයි හොඳ. අර ඉටි කොල file එකක දාලා තියන්න interview එකකදි පෙන්නන්න ඕනෙ වුනොත් file එක පිටින්ම දෙන්න.

    Vinyl_Certificate_Holder_Vinyl_Wallet.jpg

    digree certificate ekak tiyenwa eka A3 ban ekata hariyana ඉටි කොල file එකක tiyenwada?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    digree certificate ekak tiyenwa eka A3 ban ekata hariyana ඉටි කොල file එකක tiyenwada?

    එහෙම size එකටම හරියන කවර නම් නැති හැබැයි පොඩි size ඇති. ගොඩාක් files එන්නෙ free සියිස්.

    ඒක අවුලක් නෑ පෙරලන කොට හොඳට පේනවා.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    හුටා මම නම් ලැමි කරා නේ.... :no: වෙලාවට අවුලක් වුනේ නෑ :D
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    එහෙම size එකටම හරියන කවර නම් නැති හැබැයි පොඩි size ඇති. ගොඩාක් files එන්නෙ free සියිස්.

    ඒක අවුලක් නෑ පෙරලන කොට හොඳට පේනවා.

    na machn perlanakota penwa..eth certificate eka nawanna wenwane ekai... okata kiyana name eka mokkda?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    na machn perlanakota penwa..eth certificate eka nawanna wenwane ekai... okata kiyana name eka mokkda?

    නවන්න වෙන්නෙ නෑ බන් මාත් එහෙමයි කරලා තියෙන්නෙ, certificate එකට මුකුත් වෙන්නෙ නෑ.

    නම නම් දන්නෙ නෑ bookshop වල තියනවා එතන වැඩ කරන එකෙක්ගෙන් අහලා බලන්න.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    එහෙම size එකටම හරියන කවර නම් නැති හැබැයි පොඩි size ඇති. ගොඩාක් files එන්නෙ free සියිස්.

    ඒක අවුලක් නෑ පෙරලන කොට හොඳට පේනවා.

    නවන්න වෙන්නෙ නෑ බන් මාත් එහෙමයි කරලා තියෙන්නෙ, certificate එකට මුකුත් වෙන්නෙ නෑ.

    නම නම් දන්නෙ නෑ bookshop වල තියනවා එතන වැඩ කරන එකෙක්ගෙන් අහලා බලන්න.

    ehemada ahala balannam ela
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    එපා බං. අපිට නම් බම්බුවක් අස්සේ දාලා දුන්නේ. ඒක පිටින්ම තියාගන්නවා. ලැමිනේට් කරොත් චා වෙයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    එපා..... ඒකටම කියල වෙනම කවර වර්ගයක් තියෙනවා ලැමිනේට් කරන්නනම් එපා.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    එපා..... ඒකටම කියල වෙනම කවර වර්ගයක් තියෙනවා ලැමිනේට් කරන්නනම් එපා.

    ehemda me kohenda ban owa ganna puluwan... A4 size covers nam dakala tiyenwa... mata ona A3(A4 walata wadiya tikak loku) ekak
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ehemda me kohenda ban owa ganna puluwan... A4 size covers nam dakala tiyenwa... mata ona A3(A4 walata wadiya tikak loku) ekak

    Arpico super center - Documentary/Accessories section එකෙ බලන්න අනිවා ඇති නැත්නම් සරසවි, Vijitha Yapa bookshops වලත් ඇති.