අහලත් ඇති.. පරණ සිංදුවක්.. යූ ටියුබ් එක අවුස්සනකොට හම්බවුණා..

එළකිරි එකේ කොල්ලො කෙල්ලො ගැනනෙ කියන්නෙ..

ඒ කාලෙ සෙට් එක සිංදු පවා හදලනේ..

හදපල්ලකො මේ කාලෙ එවුනුත් එකතුවෙලා ලස්සන සිංදුවක් එළකිරියෙ එවුන්ට..
වැඩ්ඩො ඉන්නෙ ලොවෙත් නැතිවෙන්න..

DIRTY X
http://elakiri.com/forum/member.php?u=96
Last edited:
Boru Weerayoo Pamanai 