~~~~~~~ Parkour-අපි දැන් දුවමු~~~~~~~

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
~~~~~~~ Parkour-අපි දැන් දුවමු~~~~~~~

:D:D~~~~~~~ Parkour-අපි දැන් දුවමු~~~~~~~:D:D

Parkour ගැන දන්න කට්ටිය පාකර් ගැන නොදන්න කට්ටිය ඔක්කොම එන්න:D:D:D.District B13
, District 13: Ultimatum (2009), Freerunner (2011),Bangkok Adrenaline (2009) බලපු කට්ටිය නම් Parkour ගැන දන්නවා ඇතිනේ:P:P:P.

මොකක්ද මේ පාක‍ර් කියන්නේ:rolleyes::rolleyes::rolleyes:?????

Parkour is a physical discipline, inspired by human movement, which focuses on the unceasing and skilful movement through obstacles (artificial and natural) in the surrounding environment. The movement may represent running, jumping, climbing or may include other more complicated techniques.

පාකර් ගැන තියෙන you tube videos මෙතන දාමු කට්ටියටම බලන්නත් එක්ක:love::love::love:.

staring
David Belle
600full-david-belle.jpg


staring
Cyril Raffaelli

pose01.jpg


staring Daniel O'Neill .
12c2e9080a79ca80cbd44a6f28e7bc08_jpg_350x500_q85.jpg


staring Sean Faris
tumblr_m5dsrmVCPB1qf2djl.jpg
and ...........
Daily Updating.....:D:D:D

000203F3.gif
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Elaa..... Mama Films nan baluwa..:) ube pihiten :)
:P:P
3d-ok2.gif

Wow machan mun aththatama karanawa kiyala hithannawath bahe patta yakoooo
Rep Denna Barilu
ඒකනේ ඒකනේ:P:P ඔය David Belle කියන පොර තමයි Parkour Develop කරලා තියෙන්නේ මේ තත්වයට:yes::yes: රෙප් අවුලක් නෑ මචන්:D:D.

3d-ok2.gif
3d-ok2.gif
3d-ok2.gif
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    කොහොමද David Belle ගේ B13 එකේ පටන් ගන්නකොට දුවන දිවිල්ල:cool:
    මම ඔතන තියෙන ඒවායින් බලලා නැත්තේ Bangkok Adrenaline විතරයි:yes:එකත් බලන්න ඕනා
    11.gif
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොහොමද David Belle ගේ B13 එකේ පටන් ගන්නකොට දුවන දිවිල්ල:cool:
    මම ඔතන තියෙන ඒවායින් බලලා නැත්තේ Bangkok Adrenaline විතරයි:yes:එකත් බලන්න ඕනා
    11.gif
    David Belle නම් කතා කරලා වෑඩක් නෑ සුපිරි වැඩ්ඩා:):):).බලපන් මචන් මම ඊයේ බැලුවේ :yes::yes::yes:.හැබයි rating නම් අඩුයි:(:(:(.but maxaa film එකක්:cool::cool::cool:.උබත් කඩුවෙලද:P:P:P?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    David Belle නම් කතා කරලා වෑඩක් නෑ සුපිරි වැඩ්ඩා:):):).බලපන් මචන් මම ඊයේ බැලුවේ :yes::yes::yes:.හැබයි rating නම් අඩුයි:(:(:(.but maxaa film එකක්:cool::cool::cool:.උබත් කඩුවෙලද:P:P:P?
    මම මාලබේ[පිට්ටුගල]පැත්තේ :)