ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

chamiths

Member
May 17, 2010
335
6
0
දකුනේ , sri ලංකා
මම Sony Xperia S එකක් ගන්න ඉන්නේ. මේ phone එකේ මොකක් හරි අවුලක් තියෙනවාද ? නැත්නම් හොදයිද? ඉක්මනට කියන්න පුළුවන්ද
 
shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
මම Sony Xperia S එකක් ගන්න ඉන්නේ. මේ phone එකේ මොකක් හරි අවුලක් තියෙනවාද ? නැත්නම් හොදයිද? ඉක්මනට කියන්න පුළුවන්ද

xperia s first stock eke display eke yellow tint ekak enawa. poddak hoyala balala ganna machan..

http://forum.xda-developers.com/showthread.php?t=1585226
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    Os කියලා නෑ :no:
    මේක නේද??

    Firmware Version-
    2.1 update 1

    use superoneclick

    Root : Automate Installation
    1. Download attached file "SuperOneClick".
    2. Enable "USB Debug".
    3. Connect phone to "PC" and select "Charge Phone".
    4. Open "SuperOneClick" and select "Root".
    5. Wait!
    6. When it is done, reboot.
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    use superoneclick

    Root : Automate Installation
    1. Download attached file "SuperOneClick".
    2. Enable "USB Debug".
    3. Connect phone to "PC" and select "Charge Phone".
    4. Open "SuperOneClick" and select "Root".
    5. Wait!
    6. When it is done, reboot.

    Enable "USB Debug". - මේක කොතනද තියෙන්නේ??:baffled:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන්ලා මන් ගාව තියෙන්නේ xperia neo v එකක්...එක update දුන්නම pc suit එකේදී update වෙලා download වෙනවත් එක්ක පස්සේ unable to install or start phone software update components කියල වැටෙනවා. අඩේ කියල දීපල්ලකෝ දන්නා එකෙක්..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    Enable "USB Debug". - මේක කොතනද තියෙන්නේ??:baffled:

    Settings –> Applications –> Development –> ‘USB debugging’

    නැතිනම් settings වල බපලන් :D මට මතක නැ
    [ics වල නම් dev option ඇතුලෙ]
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    මචන්ලා මන් ගාව තියෙන්නේ xperia neo v එකක්...එක update දුන්නම pc suit එකේදී update වෙලා download වෙනවත් එක්ක පස්සේ unable to install or start phone software update components කියල වැටෙනවා. අඩේ කියල දීපල්ලකෝ දන්නා එකෙක්..

    මචං මං ඔය PC companion කියන ජාරාව එක්ක නම් වැඩ කරන්නෙ නැ :dull::dull:

    ඔක වැඩ නැතිනම් මේකෙන් බලපන්
    http://www.sonymobile.com/global-en/tools/update-service/

    නැතිනම් ....

    උබට ඔනෙ නම් official update එක Third-party software එකකින් දාන විදිය කියලා දෙන්නම්
    :rolleyes:
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    Machanla.

    Samsung i897 Captivate aka Hodaida. Mama akak order karala thiyenne.

    Aka root karaganna puluwan veida.
     
    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    machan sony Phone ekak ICS walata PC Companian eken update karaddi light giyoth or net awlak gihin DC unoth Phone eka Brick wenawada?

    apita barida oya official ICS Update eka manually download karala install karanna?

    Help please!
     
    Status
    Not open for further replies.