හත් පලේ නොගාගත්තෙමි............

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හත් පලේ නොගාගත්තෙමි............

    හත්ගම්පල හත්ගමයා
    හත් මාලුවත් අරගෙන හත්දෙනාගෙ සOගමයේ ගරු සභාපති
    හත්තපාල මහතා හමුවී හත් වාරයක් වැන්ඳුම් කොට
    හතවසරේ තම දරුවා හතOඅප්පුව යාන්තම් විභාගයෙන් සම්ත් කරවීය..:rolleyes:


    මේ ඡේදයේ හත කීපාරක් කියවිලා තියෙනවද..
    එහෙම කිවුව ගමන් ඉතින් මතක් වෙන්නේ ඉස්සර අටපට්ටමේ දඩිබ්ඩිස්නෙ..:D


    මොකාටද පැන්තර් එන්න යන්නේ...:nerd:


    හත් පලේ නොගාගෙනෙම කාරනයට පියමන් කලෝත් මෙන්න මේකයි වෙලා තියෙන්නේ..:D


    yYz6.jpeg




    සැමට හත් වාරයක් ස්තූතිය..
    11.gif

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif



    අපේ අප්පේ ,,,,,,,,,,,,,
    මගේ හදවතින්ම බුර බුරා නැගෙන
    උණුසුම් සුබපැතුම් පැන්තර මලයා.......................
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මගෙන් උණුසුම් සුබ පැතුම් යාළුවා...
    rep added