පිස්සු පුසා;13144059 said:samsung galaxy note එකේ තියන photo editing tool එකේ apk එකක් දෙන්නකෝ
thanks for help bro,දඩබ්බරයා;13144658 said:http://www.apkmania.com/2012/03/touchup-pro-photo-editor-v282-apk.html#more
me wage ekakda oone ubata...balapan...mannam use karae na macho habau...
man android gana danne nathoo.but app eka thiyenawaපිස්සු පුසා;13144705 said:thanks for help bro,
bt meka wagema neweyi galaxy note eke tiyanawa patta ekak, eke intelligent selection tool 1k tiyanawa, apita onanam manussayek eka thanakin ayin karala thawa background ekakata danna puluwan gemak nathuwa
guys.. HTC walata kohomada bn sinhala font danne ?

පිස්සු පුසා;13144705 said:thanks for help bro,
bt meka wagema neweyi galaxy note eke tiyanawa patta ekak, eke intelligent selection tool 1k tiyanawa, apita onanam manussayek eka thanakin ayin karala thawa background ekakata danna puluwan gemak nathuwa
os version eka?

මම Sony Xperia S එකක් ගන්න ඉන්නේ. මේ phone එකේ මොකක් හරි අවුලක් තියෙනවාද ? නැත්නම් හොදයිද? ඉක්මනට කියන්න පුළුවන්ද


Os කියලා නෑ
මේක නේද??
Firmware Version-
2.1 update 1
use superoneclick
Root : Automate Installation
1. Download attached file "SuperOneClick".
2. Enable "USB Debug".
3. Connect phone to "PC" and select "Charge Phone".
4. Open "SuperOneClick" and select "Root".
5. Wait!
6. When it is done, reboot.

Enable "USB Debug". - මේක කොතනද තියෙන්නේ??![]()
මට මතක නැමචන්ලා මන් ගාව තියෙන්නේ xperia neo v එකක්...එක update දුන්නම pc suit එකේදී update වෙලා download වෙනවත් එක්ක පස්සේ unable to install or start phone software update components කියල වැටෙනවා. අඩේ කියල දීපල්ලකෝ දන්නා එකෙක්..


xperia s first stock eke display eke yellow tint ekak enawa. poddak hoyala balala ganna machan..
http://forum.xda-developers.com/showthread.php?t=1585226[/QU
Sony Xperia S එකේ ගනන් මේ දවස් හෝ ගාලා අඩු වෙනවා