හිරුණිකාට පිස්සු... කියවලම තේරුම්ගන්න

raji123

Member
Mar 6, 2008
89
33
0
හිරුණිකාට පිස්සු... කියවලම තේරුම්ගන්න

hirunikatapissu.jpg
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම බැලුවේ සුනිමලයගේ මේ ෆේක් එක එලියට බැස්සේ නැත්තේ ඇයි කියල..
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මම දන ගත්ත මෙකි ඉල්ලන් කඊ කියල. අන්තිමට මිනිස්සු කියඊ මෙකි වැරදි කියල. ලංකාවේ හැමදේම ඔහොමනෙ .
     
    අන්තිමට කතාව වෙන්නේ මෙහෙමයිලු..
    `
    `
    `
    `

    හිරුනිකා දුමින්ද එක්ක කුමන්ත්‍රණය කරලා තාත්තව මරන්න ප්ලෑන් කළා..
    ඔය අස්සේ නාමල්ගෙයි හිරුනිකාගෙයි හුටපටේ එලියට ඇදිල ආවනේ මාධ්‍ය ඔස්සේ..
    හිරුනිකා බය උනා දුමින්ද මේක දැනගෙන හිරුනිකාට පෝරියල් එක දෙයි කියලා..
    එකෙන් බේරෙන්න තමයි දැන් මේ හිරුනිකා මාධ්‍ය ඔස්සේ පොදු සාමාන්‍ය ජනතාව නොමග යවමින් හැසිරෙන්නේ..
    `
    `
    `
    `
    පව් බන් එක අතකට බලනකොට..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දුමින්දයා ලOකාවට අඩිය තිබ්බ ගමන්ම වලකජ්ජ ගෑසීමට ශක්තිය හා දහිරිය ලෑබේවා කියා ප්‍රර්තනා කරනවා. කට්ටිය සාධුකාරයක් දෙන්න...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දුමිය ලංකාවට ආව කියල කිව්වේ හිරුනික නෙමේ සුනිමලා
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    තමන්ගෙ වැඩක් බලාගනින් බන් එක එකාගෙ රෙද්දවල් උස්සන්නෙ නැතුව. දෙශපාලනෙ ගැන කතා කලාට උබට වැඩකුත් නැ මට වැඩකුත්නැ. උන් හොදට සැප විදිනවා අපි උබලා කුලල්කා ගන්නවා. ඔය එක එකාට මඩ ගහන්න යන කාලය උබගෙ සුබසිද්දියට යොදා ගත්තනම් කොච්චර හොදද බන්
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Bikini යක් ඇන්ද පළියට කෙල්ලෙක් නගර ශෝබනියක් වෙන්නේ කොහොමද?
    මුස්ලිම් ගෑණුන්ට කියන්නේ ගෝනිබිල්ලෝ කියලා, Bikini ඇන්ද කෙනෙක්ට කියන්නේ ගණිකාවක් කියලා.
    තමන් අනුන් අදින විදිය හොයලා ඒකට නම් දාන්නේ නැතුව තමන්ගේ ඇදුම ගැන බලාගත්තා නම් හොදයි නේ?
    නගර ශෝබනිය කියන එකේ සැබෑ අර්ථය තමයි (පිරිමි හෝ ගැහැණු) මුදලට ඇග විකුණන එකටයි.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    dumiya monava unath deyak kala :)

    ජ්න්දේ ගන්න ඕනෙම කෙනෙක් මොනවා හරි පොඩි දෙයක් කරනවා. නමුත් යටින් කරන විනාශය මීට වැඩියි.

    කරන හොද පොඩි දෙය <<< යටින් කරන විනාශය (මෙන්න මේකයි දේශපාලකයන්ගේ තත්වේ)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තමන්ගෙ වැඩක් බලාගනින් බන් එක එකාගෙ රෙද්දවල් උස්සන්නෙ නැතුව. දෙශපාලනෙ ගැන කතා කලාට උබට වැඩකුත් නැ මට වැඩකුත්නැ. උන් හොදට සැප විදිනවා අපි උබලා කුලල්කා ගන්නවා. ඔය එක එකාට මඩ ගහන්න යන කාලය උබගෙ සුබසිද්දියට යොදා ගත්තනම් කොච්චර හොදද බන්

    දේශපාලනේ ගැන කථා නොකර හිටියොත්
    දේශපාලුවෝ උඹෙයි මගෙයි දේවල් තමයි කොල්ල කන්නෙ. උඹෙයි මගෙයි අනාගතය තමයි නැතිවෙන්නෙ. ඒක නිසා දේශපාලනේ ගැන උනන්දුවෙන් ඉදලා හරි විදියට චන්දය පාවිච්චි කරපන්.
     
    Palihawadana1990

    Well-known member
  • තමන්ගෙ වැඩක් බලාගනින් බන් එක එකාගෙ රෙද්දවල් උස්සන්නෙ නැතුව. දෙශපාලනෙ ගැන කතා කලාට උබට වැඩකුත් නැ මට වැඩකුත්නැ. උන් හොදට සැප විදිනවා අපි උබලා කුලල්කා ගන්නවා. ඔය එක එකාට මඩ ගහන්න යන කාලය උබගෙ සුබසිද්දියට යොදා ගත්තනම් කොච්චර හොදද බන්

    :angry::angry::angry::angry:සිරා කතාව... සහතික ඇත්ත..... :angry::angry::angry::angry:
     
    uaks desilva

    Member
    Jul 9, 2007
    198
    9
    0
    අන්තිමට කතාව වෙන්නේ මෙහෙමයිලු..
    `
    `
    `
    `

    හිරුනිකා දුමින්ද එක්ක කුමන්ත්‍රණය කරලා තාත්තව මරන්න ප්ලෑන් කළා..
    ඔය අස්සේ නාමල්ගෙයි හිරුනිකාගෙයි හුටපටේ එලියට ඇදිල ආවනේ මාධ්‍ය ඔස්සේ..
    හිරුනිකා බය උනා දුමින්ද මේක දැනගෙන හිරුනිකාට පෝරියල් එක දෙයි කියලා..
    එකෙන් බේරෙන්න තමයි දැන් මේ හිරුනිකා මාධ්‍ය ඔස්සේ පොදු සාමාන්‍ය ජනතාව නොමග යවමින් හැසිරෙන්නේ..
    `
    `
    `
    `
    පව් බන් එක අතකට බලනකොට..

    HIRUNIKA THAWA TIKA DAWASAKIN KIYAYAI EYATA BARATHA LAKSHMAN KIYALA KENEK MATHAKA NE KIYALA >>>>>>>>> lol:lol:
     
    Dec 9, 2011
    10
    7
    0
    piliyandala

    :D:D:D:D:D:D