💊 - ඔයාල බොන පිස්සු පෙති?

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    ඔයාල බොන පිස්සු පෙති මොනාද? ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක පිළිගත් වෛද්‍යවරයෙක් නිර්දේශ කොට බොන පිස්සු පෙති හෝ ෆන් එකට බොන පිස්සු පෙති මොනාද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,905
    1
    60,861
    113
    Mother Earth
    පිස්සු පෙති බීලද? පිස්සු පෙති බිවුවම යන්නෙ නැහැ.
    නෑ බන් පිස්සු පෙති ටිකක් කුඩු කරලා ටොපාට දාලා කෙළ දාල ගහන්නෙ. 🤷‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,905
    1
    60,861
    113
    Mother Earth
    ට්‍රෝල් මිලි ග්‍රෑම් කීයද?


    මානසික ලෙඩක්ද තමුන්ට?
    ඉතින් ට්‍රිප් වෙන්න ඕන නම් ගුලියක් කාපන්කො. 🤷‍♂️