Night Club කවි Part 01
Night Club කවි Part 01
ෆාඩෝ හැමර් වල නැග ගෙන මේ ඇත්තෝ
එනවා මහ ජාමේ කෙල්ලන් කර ඉත්තෝ
මොණර කොල අතින් අරගෙන මේ මුත්තෝ
සියුමැලි කැකුළු මල් තලනවා මේ ඇත්තෝ
දානවා දඟර එහෙ මෙහෙ අහුමුළු ගනේ
ගන්නවා දොට්ට විලිබිය කිසිකම් නැහැනේ
දෙතොලත් තෙම තෙමා ගන්නා මඳු පානේ
මුන් ඇඟ විකුණනවා නෙවැ මහ රෑ ගනේ
සියුමැලි සුවද පිරි පොඩි කෙළි පැංචන්ට
මුන් කෙල හලනවා අද පන්නා ගෙන යන්ට
අහුවුනොතින් නඟේ නුඹ මේ බල්ලන්ට
අහවල් එකේ කිසිවක් නැති වෙයි ගන්ට
ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න
මහා රෑ පුරා කල්බ් වල ඇඟ විකුණන්නේ
කෙල්ලෙක් රැකිය යුතු දෙය නැත රැක ගන්නේ
නොහැගෙන නිසයි මල්ලියේ මම විමසන්නේ
කෙහොමැයි කෙලි පැටව් පතිකුලයට යන්නේ
මේ සියල්ල මාගේ සවයං නිර්මාණ බව කරුණාවෙන් සලකන්න..
කවි රස බලා ඔබලා හැම තුටු වෙන්න
ගුණ දොස් ඇතොත් පෙරලා මට පවසන්න
මෙය උස්සලා බ්ලොග් වල පළ නොකරන්න
චතුපැටියා හදපු කවි බව සලකන්න
Night Club කවි Part 01
ෆාඩෝ හැමර් වල නැග ගෙන මේ ඇත්තෝ
එනවා මහ ජාමේ කෙල්ලන් කර ඉත්තෝ
මොණර කොල අතින් අරගෙන මේ මුත්තෝ
සියුමැලි කැකුළු මල් තලනවා මේ ඇත්තෝ
දානවා දඟර එහෙ මෙහෙ අහුමුළු ගනේ
ගන්නවා දොට්ට විලිබිය කිසිකම් නැහැනේ
දෙතොලත් තෙම තෙමා ගන්නා මඳු පානේ
මුන් ඇඟ විකුණනවා නෙවැ මහ රෑ ගනේ
සියුමැලි සුවද පිරි පොඩි කෙළි පැංචන්ට
මුන් කෙල හලනවා අද පන්නා ගෙන යන්ට
අහුවුනොතින් නඟේ නුඹ මේ බල්ලන්ට
අහවල් එකේ කිසිවක් නැති වෙයි ගන්ට
ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න
මහා රෑ පුරා කල්බ් වල ඇඟ විකුණන්නේ
කෙල්ලෙක් රැකිය යුතු දෙය නැත රැක ගන්නේ
නොහැගෙන නිසයි මල්ලියේ මම විමසන්නේ
කෙහොමැයි කෙලි පැටව් පතිකුලයට යන්නේ
මේ සියල්ල මාගේ සවයං නිර්මාණ බව කරුණාවෙන් සලකන්න..
කවි රස බලා ඔබලා හැම තුටු වෙන්න
ගුණ දොස් ඇතොත් පෙරලා මට පවසන්න
මෙය උස්සලා බ්ලොග් වල පළ නොකරන්න
චතුපැටියා හදපු කවි බව සලකන්න
Last edited:
