ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    මං මේක බලල තමා මචං try කලේ. මේ විදියට මං මගේ කලින් තිබුන GB rom එකට හදාගත්තා.
    එත් දැන් තියෙන්නේ ICS . මේකේ මචං froyo වලට framework-res.apk එකයි GB වලට framework-res.apk and SystemUI.apk කියන filesනේ upload කරන්න කියන්නේ.
    ICS වලට up කරන්න ඕනේ මොන fileද කියන එකයි මට තියෙන අවුල. මං GB වල විදියට හදලා CWM වලින් දාන්න try කලාට install වෙන්නේ නෑ.

    :(:(

    capturecea.png
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    Machanla mata podi help ekak orne, mama ganna yanawa Xperia S ekak (Mataka widiyata LT26i da koheda)
    Umbala kauru hari dannawada e phone eka gena, kohomada 4n eka hondada awlak nedda?
    Thawa eke prices gena dannawanam ekath kiyanna, mata hambune Rs.59k brandnew.
    Paduda ee ganata?

    Thawa honda custom ROM ehema tiyenawada bn ekata, plz udaw karanna puluwan ekkenek innawanam kiyapn.
    Eka denata use karana kauru hari innawada? :)

    Anika mcnla eeka ganna ekada laaba S2 ganna ekada? Samsung hondai thama eeth mee deken Xperia eka hondai wage

    Danna kattiya adahas tikak kiyannako. loku udawwak...

    :):):D

    xperia s එක :) නරකම නැ [මම පාවිච්චි කරලා නම් නැ]
    59ට පාඩුවක් නැ
    රොම් නම් වැඩිය නැ තවම අලුත් නිසා වෙන්න ඇති
    http://forum.xda-developers.com/forumdisplay.php?f=1518

    s2 ගන්න එපා බන් :( දැන් පරනයි
    59ක් තියෙන එකෙක් galaxy nexus එකකට යන්න පුලුවන් වෙයි [Navodage :love: එක ;) ] ජෙලි අප්ඩෙට් එකත් ඇවිත් තියෙන්නෙ ;) gnexus වල්ට :P

    අහ් තා එකක් සෝනි ගනන් බහිනවා සැහෙන්න වේගෙන් :(

    ඔන්න මගෙ අදහස :D
     
    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    xperia s එක :) නරකම නැ [මම පාවිච්චි කරලා නම් නැ]
    59ට පාඩුවක් නැ
    රොම් නම් වැඩිය නැ තවම අලුත් නිසා වෙන්න ඇති
    http://forum.xda-developers.com/forumdisplay.php?f=1518

    s2 ගන්න එපා බන් :( දැන් පරනයි
    59ක් තියෙන එකෙක් galaxy nexus එකකට යන්න පුලුවන් වෙයි [Navodage :love: එක ;) ] ජෙලි අප්ඩෙට් එකත් ඇවිත් තියෙන්නෙ ;) gnexus වල්ට :P

    අහ් තා එකක් සෝනි ගනන් බහිනවා සැහෙන්න වේගෙන් :(

    ඔන්න මගෙ අදහස :D

    Elaz, thank mcn. Sirawata mata gnexus amathaka unane, ekath tikak hoyala balanna orne.
    Sirawata sony bahinawa thamai, last week mata Rs.65k kiyapu eka den Rs.59k lu.

    Thanks mcn link ekata, ekatath cm10 tiyenawa wage... Pena widiyata eka official cyanogenMOD kattiya develop karana ekak nemeda koheda :rolleyes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Machanla mata podi help ekak orne, mama ganna yanawa Xperia S ekak (Mataka widiyata LT26i da koheda)
    Umbala kauru hari dannawada e phone eka gena, kohomada 4n eka hondada awlak nedda?
    Thawa eke prices gena dannawanam ekath kiyanna, mata hambune Rs.59k brandnew.
    Paduda ee ganata?

    Thawa honda custom ROM ehema tiyenawada bn ekata, plz udaw karanna puluwan ekkenek innawanam kiyapn.
    Eka denata use karana kauru hari innawada? :)

    Anika mcnla eeka ganna ekada laaba S2 ganna ekada? Samsung hondai thama eeth mee deken Xperia eka hondai wage

    Danna kattiya adahas tikak kiyannako. loku udawwak...

    :):):D

    ඔය phone එකෙ රත් වෙදින් screen එකෙ මොකක්දො කහපාට seen එකක් තියනවලු පොඩක් හොයල බලන්න. එත් ඔකට memory card එකක් ගහන්න බැනෙද?
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    Machanla mata podi help ekak orne, mama ganna yanawa Xperia S ekak (Mataka widiyata LT26i da koheda)
    Umbala kauru hari dannawada e phone eka gena, kohomada 4n eka hondada awlak nedda?
    Thawa eke prices gena dannawanam ekath kiyanna, mata hambune Rs.59k brandnew.
    Paduda ee ganata?

    Thawa honda custom ROM ehema tiyenawada bn ekata, plz udaw karanna puluwan ekkenek innawanam kiyapn.
    Eka denata use karana kauru hari innawada? :)

    Anika mcnla eeka ganna ekada laaba S2 ganna ekada? Samsung hondai thama eeth mee deken Xperia eka hondai wage

    Danna kattiya adahas tikak kiyannako. loku udawwak...

    මමත් s2 එක විකුනලා ඔකක් ගන්න හිටියේ දැන්නම් අදහස ඇතැරලයි ඉන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මං මේක බලල තමා මචං try කලේ. මේ විදියට මං මගේ කලින් තිබුන GB rom එකට හදාගත්තා.
    එත් දැන් තියෙන්නේ ICS . මේකේ මචං froyo වලට framework-res.apk එකයි GB වලට framework-res.apk and SystemUI.apk කියන filesනේ upload කරන්න කියන්නේ.
    ICS වලට up කරන්න ඕනේ මොන fileද කියන එකයි මට තියෙන අවුල. මං GB වල විදියට හදලා CWM වලින් දාන්න try කලාට install වෙන්නේ නෑ.

    :(:(

    සොරි කොල්ලෝ මම හිතන්නේ ICS වලට වැඩ නැද්ද කොහෙද? හරියට හොයල බලල කියන්නම්. මම ඕක use කරලා නෑ බං.:no:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    සොරි කොල්ලෝ මම හිතන්නේ ICS වලට වැඩ නැද්ද කොහෙද? හරියට හොයල බලල කියන්නම්. මම ඕක use කරලා නෑ බං.:no:

    පුලුවන්නම් බලල කියපන් මචං. මේ stock rom එකේ battery එක දැකල එපා වෙලා.
    ඒ කෙහෙම්මල දිහා බැලුවට level එකගැන idea එකක් ගන්න අමාරුයි බං.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පුලුවන්නම් බලල කියපන් මචං. මේ stock rom එකේ battery එක දැකල එපා වෙලා.
    ඒ කෙහෙම්මල දිහා බැලුවට level එකගැන idea එකක් ගන්න අමාරුයි බං.

    ඇයි බං ඕකට mod එකක් නැද්ද බං හොයා ගන්න? XDA පැත්තේ ඇති තරම් ඇති battery mods
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    XDA එකේ search කරන්න ගියාම පිස්සු හැදෙනවා බං. මං තවම XDA එකට අලුත්නේ. ;)

    උඹේ ෆෝන් එකට අදාළ section එකට ගිහිල්ලා Themes and Apps sub section ekata ගිහිල්ලා බලපන්
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    if all goes well then you should feel a decent increase of performance compared to GB

    I think it's running smoother than GB :P I'm really satisfied with it. the animation transition between stuff, the time it takes to load stuff, browser, cam everything.
    it was a bit laggish the first time I rebooted the new version, then I did a factory reset (which I don't think is necessary) and everything got much better.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    I think it's running smoother than GB :P I'm really satisfied with it. the animation transition between stuff, the time it takes to load stuff, browser, cam everything.
    it was a bit laggish the first time I rebooted the new version, then I did a factory reset (which I don't think is necessary) and everything got much better.

    It is always better to do a factory reset after updating to a new base. ICS has hardware acceleration enabled that's why animations, web browsing and loads of other stuff feel so smoother than GB. :yes:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    help

    ane mama app development walata brand new
    1 time project 1kak ( hello world ) run karanakota me error 1ka enawa
    mokadda awla???

    [2012-08-05 11:48:57 - My FirstAndroidApp] ------------------------------
    [2012-08-05 11:48:57 - My FirstAndroidApp] Android Launch!
    [2012-08-05 11:48:57 - My FirstAndroidApp] adb is running normally.
    [2012-08-05 11:48:57 - My FirstAndroidApp] Performing com.chamara.my.firstandroidapp.MainActivity activity launch
    [2012-08-05 11:49:05 - My FirstAndroidApp] Launching a new emulator with Virtual Device 'Gingabread1'
    [2012-08-05 11:49:09 - Emulator] WARNING: Data partition already in use. Changes will not persist!
    [2012-08-05 11:49:09 - Emulator] WARNING: SD Card image already in use: E:\Documents and Settings\chamara\.android\avd\Gingabread1.avd/sdcard.img
    [2012-08-05 11:49:09 - Emulator] ko:Snapshot storage already in use: E:\Documents and Settings\chamara\.android\avd\Gingabread1.avd/snapshots.img

    Status
    Not open for further replies.