a b c d e f g h i j k m l n o p q r s t u v w x y z
A B C D E F G H I J K M L N O P Q R S T U V W X Y Z
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ ක කා කැ කෑ කි කී කු කූ කෙ කේ කො කෝ ක් ග ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෙ ගේ ගො ගෝ ග් ච චා චැ චෑ චි චී චු චූ චෙ චේ චො චෝ ච් ජ ජා ජැ ජෑ ජි ජී ජු ජූ ජෙ ජේ ජො ජෝ ජ් ට ටා ටැ ටෑ ටි ටී ටු ටූ ටෙ ටේ ටො ටෝ ට්

දවසක් මං පාර දිගේ
ඔහේ ඇවිදගෙන ගියා
වෙන කරන්න දෙයක් නැති හින්දා
ඔහේ ඇවිදගෙන ගියා..//
මහ රජානො පාරෙ වඩිනකොට
එකත්පසව ඉන්න වුණා
සැක හිතිච්ච තව කෙනෙකුව
තාප්පෙකට හේත්තු කලා..//
වැල්ලවත්තෙ කුණු කාණුවෙ
පිච්ච මලක් පාවෙලා ගියා
ජාතික අභිමානෙ හින්දා
ඒක අමතක වෙලා ගියා..//
පාර මැද්දෙ මහ දවාලේ
කෙනෙකුට වෙඩි තියලා ගියා
පත්තරේට ලිපියක් ලියලලු
පස්සේ ආරංචි වුණා..//
මාවත් පහුකරගෙන වේගෙන්
බඩුමිල ඉදිරියට ගියා
වීදි කඩේ ළඟ පොරකන කට්ටිය
මැච් එක බලනවා දැක්කා..//
යටි පතුල් පැලෙනකන්
ලේ ගලලා රිදෙනකන්
මං ඇවිදගෙන ගියා
ඔහේ ඇවිදගෙන ගියා..//
ඔහේ ඇවිදගෙන ගියා
වෙන කරන්න දෙයක් නැති හින්දා
ඔහේ ඇවිදගෙන ගියා..//
මහ රජානො පාරෙ වඩිනකොට
එකත්පසව ඉන්න වුණා
සැක හිතිච්ච තව කෙනෙකුව
තාප්පෙකට හේත්තු කලා..//
වැල්ලවත්තෙ කුණු කාණුවෙ
පිච්ච මලක් පාවෙලා ගියා
ජාතික අභිමානෙ හින්දා
ඒක අමතක වෙලා ගියා..//
පාර මැද්දෙ මහ දවාලේ
කෙනෙකුට වෙඩි තියලා ගියා
පත්තරේට ලිපියක් ලියලලු
පස්සේ ආරංචි වුණා..//
මාවත් පහුකරගෙන වේගෙන්
බඩුමිල ඉදිරියට ගියා
වීදි කඩේ ළඟ පොරකන කට්ටිය
මැච් එක බලනවා දැක්කා..//
යටි පතුල් පැලෙනකන්
ලේ ගලලා රිදෙනකන්
මං ඇවිදගෙන ගියා
ඔහේ ඇවිදගෙන ගියා..//