3.35ට ගාල්ලෙන් එකක් තියෙනවා... එක මාතරින් කියද දන්නේ නෑ බන්...8 wenakota wage clmbo yanna train ekak thibba bt eka sure na ban

3.35ට ගාල්ලෙන් එකක් තියෙනවා... එක මාතරින් කියද දන්නේ නෑ බන්...8 wenakota wage clmbo yanna train ekak thibba bt eka sure na ban

පොර දැන් phone එකට software පුරෝලා ඇති.........ow ow ekanam hariyata karagena
ithuru tika kiyala denna manwa hoyaddi pora missing
කොහෙන්ද බන් විස්තර හොයාගන්නේ??8 wenakota wage clmbo yanna train ekak thibba bt eka sure na ban
මෙන්න GT අය්යේ පින් අතේ වැඩක්.........macho GT aiye wedding eka gaththath hari wife ekka kohewath yanna bari una ane meda sarewath mata chance ekak diyan ubata pin aithi wei


ඒකට එන්න වෙලා නෑ බන්.............3.35ට ගාල්ලෙන් එකක් තියෙනවා... එක මාතරින් කියද දන්නේ නෑ බන්...![]()
එහෙනං 2.30 ට එන්න වෙය් නේද.........මුණ බලලම එන්න ඕනේ බන්.......නැත්නං හිතට හරි නෑ වගේ.........![]()

ohoma kiwvata matath kanna wela thiyenne ohomama kattak thama ban, tangalle koheda??ඒකට එන්න වෙලා නෑ බන්.............
පොර දැන් phone එකට software පුරෝලා ඇති.........

කොහෙන්ද බන් විස්තර හොයාගන්නේ??


3.35 ගාල්ලෙන් එකක් තියෙනවා.. මාතරින් නම් කියද දන්නේ නෑ බන්.. එක කොලබට යනකොට 6.30 වගේ... express එකක්... නයිට් මේල් එක ගැන බලලා කියන්නම්මම පොඩ්ඩක් හොයල බලන්නන්කෝ මචන්...........
ඒකට එන්න වෙලා නෑ බන්.............
එහෙනං bus එකේ පිහිට තමය්..........මොනවද වේගෙන් එන බස්......Danna widiyata 2 hari 2.30 hari thama machan


ඇඩෙනවා..........mama porata kiwwa about phone wala screen shot ekak ewanna kiyala e wele idan hoyagannath ne![]()
උබල පොඩ්ඩක් කලින් ගිහිල්ල මටත් එක්ක සීට් එකක් අල්ලාගෙන හිටපන්...........මම ටිකක් පරක්කු වෙලා හරි එන්නන්...........Diesel hirawela nawathina me dawas wala Train sure karanna epa Bus ekema palayan, balamu puluwan unoth mamath ennam edata yanna, habai me ticket devida danne nane![]()


එහෙම උනොත් මම ගාල්ලට ඇවිල්ල highway එකේ එන්නන්කෝ........3.35 ගාල්ලෙන් එකක් තියෙනවා.. මාතරින් නම් කියද දන්නේ නෑ බන්.. එක කොලබට යනකොට 6.30 වගේ... express එකක්... නයිට් මේල් එක ගැන බලලා කියන්නම්


උබ කිව්වම තමය් බන් මතක් උනේ මටත්...........ei yako gallata ewith high way eke warenko wede iwarane


එහෙනං bus එකේ පිහිට තමය්..........මොනවද වේගෙන් එන බස්......![]()
අයෙත් අහලා නියම වාහනේ... අනික වැඩ කරන තැන ඉදන් ගෙදරට හූවක දුරනේ... ඒ නිසා මිනිහට ඕක තමා හරි යන්නේ...පොරගේ ජාතික වාහනේ ඕක තමය් බන්.........
මමත් මේ ළගදි චමිකලගේ ගෙදර ඉදල ගියේ.........
උබ කිව්වම තමය් බන් මතක් උනේ මටත්...........![]()

500k iwarai wadeta......