දවසකට තිබ්බොත් හොදටම ඇති.............හම්මේ.......adooo kohomda eekamata num matak weddith asai
![]()



දවසකට තිබ්බොත් හොදටම ඇති.............හම්මේ.......adooo kohomda eekamata num matak weddith asai
![]()



නොමිලේ යාමේ ආතල් එක![]()

අනිවා නිකන් දෙනවා නං ඕනේ මගුලක්..............ඇයි බන් අර වෙසක් පෝය දවස් වලට පෝලිම් ගානේ රිංගලා හෙන ගේමක් දීලා දන්සල් කන්නෙත් ඔය අතල් එකටනේ ඉතින්...![]()



eka hodai ban apith ohoma thamai. ehema unahama radio ahanna puluwan nee
![]()
සිකුරාදා ගිහිල්ල එන්න ඉන්නේ...........![]()
මේ thread එක දැක්කෙවත් නෑ බන්............මට සතියේ දවස්වල අගහරුවාදා, බදාදා, බ්රහස්පතින්දා වගේ අව්ලක් නෑ..........show මොනවද තියෙන්නේ??
anyway thama shows deside kale na.but ubalage idea eka deepalla. ewa wadeta dagamu ube show eka uba deside karapan.api sup karannam 
අයෙත් අහලා ටිකට්ටුවක් සෙට් උනොත් දුර කතර පැත්තකින් තියලා අනිවා එනවා...තැන්කූ තැන්කූ...
![]()

මම 10k විතර ගැහුව ඒ දවස් ටිකට![]()

අනේ නෑ....මම දැන් ඔය subject එකට නැනේ...........
