Free Tickets to SLPL Matches and Opening Ceremony!

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඇයි බන් අර වෙසක් පෝය දවස් වලට පෝලිම් ගානේ රිංගලා හෙන ගේමක් දීලා දන්සල් කන්නෙත් ඔය අතල් එකටනේ ඉතින්...:D:D
    අනිවා නිකන් දෙනවා නං ඕනේ මගුලක්..............:lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    fashion show :D

    198928_10150215403945351_1140210_n.jpg
    මොනවා උනත් පට්ට කැලි ටික.........
    :love::love::love:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,892
    1,393
    113
    Live in EARTH
    මේ thread එක දැක්කෙවත් නෑ බන්............මට සතියේ දවස්වල අගහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා වගේ අව්ලක් නෑ..........show මොනවද තියෙන්නේ??

    ah ela ela eka wadath hodai week days gahanna kattiya thamai apith hoyanne :D anyway thama shows deside kale na.but ubalage idea eka deepalla. ewa wadeta dagamu ube show eka uba deside karapan.api sup karannam ;)