ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

chamiths

Member
May 17, 2010
335
6
0
දකුනේ , sri ලංකා

මමත් ඊයේ තමා ඔය අප්ඩේට් එක දා ගත්තේ... (Notcore Standerd Kernel එකත් එක්ක දැම්මේ. ඕන නම් Stock Kernel එක ම තියා ගන්නත් පුළුවන්) අලුත් අප්ඩේට් එක ගොඩක් හොඳයි වගේ. battery life, extra features එහෙම ගොඩක් තියනවා. පහල link එකේ තියනවා කරන විදිය.

http://forum.xda-developers.com/showpost.php?pඳ=29846310&postcount=2

මේක කරන්න තවත් ක්‍රම ගනනාවක් තියනවා. මොනා හරි අව්ලක් තියනවා නම් කියන්න.

Notcore Standerd Kernel එකේ ලින්ක් එක දෙන්න පුළුවන්ද?

මගේ එකේ තියෙන්නේ root කරපු නැති GB ROM එකක් ics තාම දැම්මේ නෑ . මේක මුලින්ම root කරලා ඉන්න ඔනෙද නැත්නම් ICS දාලා ඉන්න ඔනෙද?
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    eth podi question 1kak thiyanawa
    menne mehema msg 1kak enne mokada?
    meken mokadda select karanna one...:D
    just for know what is and this is not issue at all :P

    thanks you help ...
    rep 5 +

    මේ මචං LogCat output එකක් ඕනද කියල අහන්නේ උඹේ App එකේ Error එකක් අවොත් හෙම LogCat එක බලන්න පුළුවන් debugging වලට. උඹේ ෆෝන් එකේ USB debugging ON කරලා PC එකට ගහල ADB command එක තියෙන directory එකට CMD එකෙන් ගිහිල්ලා මෙහෙම ගහපන් ෆෝන් එකේ LogCat එක බලන්න.

    >adb shell
    >su
    >logcat -c
    >logcat

    දැන් ෆෝන් එකේ මොනවා හරි කරපන් එතකොට වැටෙයි ෆෝන් එක ඇතුලේ මොනවද වෙන්නේ කියල line by line
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    thanks

    මේ මචං LogCat output එකක් ඕනද කියල අහන්නේ උඹේ App එකේ Error එකක් අවොත් හෙම LogCat එක බලන්න පුළුවන් debugging වලට. උඹේ ෆෝන් එකේ USB debugging ON කරලා PC එකට ගහල ADB command එක තියෙන directory එකට CMD එකෙන් ගිහිල්ලා මෙහෙම ගහපන් ෆෝන් එකේ LogCat එක බලන්න.

    >adb shell
    >su
    >logcat -c
    >logcat

    දැන් ෆෝන් එකේ මොනවා හරි කරපන් එතකොට වැටෙයි ෆෝන් එක ඇතුලේ මොනවද වෙන්නේ කියල line by line

    thanks..
    logchat 1ka echara wadak na ne?
    kokomath AVD 1ke thiyana nisa..
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා

    මමත් ඊයේ තමා ඔය අප්ඩේට් එක දා ගත්තේ... (Notcore Standerd Kernel එකත් එක්ක දැම්මේ. ඕන නම් Stock Kernel එක ම තියා ගන්නත් පුළුවන්) අලුත් අප්ඩේට් එක ගොඩක් හොඳයි වගේ. battery life, extra features එහෙම ගොඩක් තියනවා. පහල link එකේ තියනවා කරන විදිය.

    http://forum.xda-developers.com/showpost.php?pඳ=29846310&postcount=2

    මේක කරන්න තවත් ක්‍රම ගනනාවක් තියනවා. මොනා හරි අව්ලක් තියනවා නම් කියන්න.

    Notcore Standerd Kernel එකේ ලින්ක් එක දෙන්න පුළුවන්ද?

    මගේ එකේ තියෙන්නේ root කරපු නැති GB ROM එකක් ics තාම දැම්මේ නෑ . මේක මුලින්ම root කරලා ඉන්න ඔනෙද නැත්නම් ICS දාලා ඉන්න ඔනෙද?

    මෙහෙම අවුලක් තියනවා නේද
    Temporary CWM.zip on Galaxy Note Found as a Cause of Hard Bricks

    http://www.xda-developers.com/andro...-galaxy-note-found-as-a-cause-of-hard-bricks/
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන්ලා මගේ s2 එකේ ඩිස්ප්ලේ එක ඔෆ් කරලා තියන වෙලාවට ඔටෝ ඔන් වෙනවනේ..හැම වෙලාවේම වෙන්නේ නැ...ඇයි බන් ඒ
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Notcore Standerd Kernel එකේ ලින්ක් එක දෙන්න පුළුවන්ද?

    http://forum.xda-developers.com/showthread.php?t=1749863

    මගේ එකේ තියෙන්නේ root කරපු නැති GB ROM එකක් ics තාම දැම්මේ නෑ . මේක මුලින්ම root කරලා ඉන්න ඔනෙද නැත්නම් ICS දාලා ඉන්න ඔනෙද?

    මුලින්ම කියපන් හරියට මොකද්ද කරන්න ඕන කියලා.
    ICS Stock ?
    ICS Stock with Root ?
    ICS Stock with Root and Note Core Kernel ?

    මෙහෙම අවුලක් තියනවා නේද
    Temporary CWM.zip on Galaxy Note Found as a Cause of Hard Bricks

    http://www.xda-developers.com/andro...-galaxy-note-found-as-a-cause-of-hard-bricks/

    මචං එහෙම මෙහෙම අව්ල් තියනවා. මොනවත් වෙන්නේ නෑ ඔය unsafe kernel එකකින් Wipe/Factory Reset කලේ නැත්නම්. මම ෆෝන් එක Root කරන්න, තව තව ඒවා flash කරන්න එහෙම පාවිච්චි කලේ temporaty CWM. මට නම් මුකුත් උනේ නෑ (තාම :D)

    Note : අඩෝ හරියට බලලා Quote කරපන්. මම කියපුවා, උඔ කියපුවා හොයා ගන්න බෑ... ඔන්න මම එකත් හැදුවා.
     
    • Like
    Reactions: Roshan 4ever

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    මමත් ඊයේ තමා ඔය අප්ඩේට් එක දා ගත්තේ... (Notcore Standerd Kernel එකත් එක්ක දැම්මේ. ඕන නම් Stock Kernel එක ම තියා ගන්නත් පුළුවන්) අලුත් අප්ඩේට් එක ගොඩක් හොඳයි වගේ. battery life, extra features එහෙම ගොඩක් තියනවා. පහල link එකේ තියනවා කරන විදිය.

    http://forum.xda-developers.com/showpost.php?pඳ=29846310&postcount=2

    මේක කරන්න තවත් ක්‍රම ගනනාවක් තියනවා. මොනා හරි අව්ලක් තියනවා නම් කියන්න.

    දැන් නම් එච්චර අවුලක් නෑ. කෝකටත් හොඳයි EMMC_CAP_ERASE disable කරපු Kernel එකක් දා ගන්න එක.

    Suppo math me danna kiyala hadanne.....ubata PM ekak dannam man...
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන්ලා මගේ s2 එකේ ඩිස්ප්ලේ එක ඔෆ් කරලා තියන වෙලාවට ඔටෝ ඔන් වෙනවනේ..හැම වෙලාවේම වෙන්නේ නැ...ඇයි බන් ඒ

    umba check karala balanna power management app ekak run karanawada kiyala. godak welawata ehema wenne power mgt or task killers walata tamai....
     
    sahantha

    Member
    May 28, 2009
    17
    0
    0
    Machanla mama mage galaxy s2 eka ics walata update kala. Ita kalin contacts facebook ekka link kalama profilr pictures and status updates and history ehema pennanawa. But dan ehema pennane na. Nikanma link wenawa witharai. Mata aye kalin wage penna ganna bari da ics wala. Mekata karanna one mokakda?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machanla mama mage galaxy s2 eka ics walata update kala. Ita kalin contacts facebook ekka link kalama profilr pictures and status updates and history ehema pennanawa. But dan ehema pennane na. Nikanma link wenawa witharai. Mata aye kalin wage penna ganna bari da ics wala. Mekata karanna one mokakda?

    Facebook sync එක ICS වල වැඩ නෑ. මම use කරන්නේ මෙන්න මේ app එක ඔය වැඩේ කරගන්න.

    https://play.google.com/store/apps/details?id=ro.weednet.contactssync&hl=en
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    xperia ray ics 4.0.4 downgrade karanne natuwa root karanna barida???????

    http://www.elakiri.com/forum/showthread.php?t=1459696

    මේ විදියට කරපන්. thread එක දාල තියෙන්නේ Xperia mini එකට උනාට Ray එකටත් මේක හරි. මං try කරලා තියෙනවා.
    එත් ftf file එක විදියට මේකේ තියෙන එක දාන්න බෑ. ඒකට උබේ fon model එකට හරියන එක දාපන්.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    images
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    http://www.elakiri.com/forum/showthread.php?t=1459696

    මේ විදියට කරපන්. thread එක දාල තියෙන්නේ Xperia mini එකට උනාට Ray එකටත් මේක හරි. මං try කරලා තියෙනවා.
    එත් ftf file එක විදියට මේකේ තියෙන එක දාන්න බෑ. ඒකට උබේ fon model එකට හරියන එක දාපන්.

    man bootloader 1 unlock karala ne....
    sony 1en unlock karana 1 hodaida nattan tools walin karana 1 hodaida???
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    මචන්ලා මට Galaxy S2 එකක් සෙට් උනා 40ට මොකද කරන්නේ මං ඒක ගන්නද. නැත්තම් වෙන හොද ෆොන් තියෙනවද 40ට ගන්න පුලුවන්... හෙල්ප් එකක් දීපන් මචන්ලා ප්ලීස් හෙට ගන්න ඕනා

    :no::no::no::no::no:
     
    Status
    Not open for further replies.