චීනේ චූ බිත්තර තැම්බිල්ල

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    දෙවරක් නොසිතා ලබා දෙන ආදරය පිළිගැනීමට පෙර තුන්වරක් සිතන්න :love::love:
    patta ah.
    +4
     

    33000W

    Member
    කියන්න දෙයක් නෑ ඉතිං.. පට්ටම සුපිරියි..:love::love: තව ඕන.. :love::love:

    09115e597def.gif


    කලින් රෙප් දීලා..

    :D:D:D:D apo ban. lagadi nam bari veyi. save karalath naa. dan dan kammalie ban:rolleyes::rolleyes:
    Kath kalla wadak na machn.. Pattai..
    :D:D:D:D thanks machan
    rep3+
    thanks for sharing knowledge with us.
    :D:D:D welcome bro
    fattaq machan danma rep denna balu aye :(
    :D:D:D mona rep da ban. thanks
    :D:D:D:D
    :D:D:D:D
    PATTA MACHAN
    :D:D:D:D
    You must spread some Reputation around before giving it to 33000W again

    PASSE DENNAM KOLLA :D
    ah. aulak na
    පට්ට මචං
    වටිනවා
    :D:D:D:D thx
    අම්මෝ සෑහෙන්න බොන්න වෙනවා මේක කියවන්න. :frown:මෙන්න මහන්සියට මගෙන්..
    Red ඇපල් ගෙඩියක්.. (Rep +)
    :D:D:D:D ow ban. eye ra 2.30 yi hadala save karala nida gannakota. ada udeth paya 2k vithara haduva smilies tika ehema dala katayam tika dala hadanna:oo:
    adee patta machan..
    :D:D:D:D
    maxxxxxxxxxxaaaaaaaaaaaaa
    :D:D:D:D
    :D:D:D:D
    rep denna bahe lu saho
    :D:D:D:D
    elazzz maxxa
    :D:D:D:D
     

    33000W

    Member
    maxxxa!!!
    :D:D:D:D thanks machan
    sira post eka yaluwa
    aniwa +rep
    :D:D:D:D welcome machan
    :D:D:D:D
    You must spread some Reputation around before giving it to 33000W again.

    mang hitana widiyata ubata thamai mang wedipurama reps deela tiyenne me elakiriye :D
    ayeth puluwan unama dennam, ube thread okkoma wage mang balala tiyenawa :D
    ohoma yang.
    :lol::lol::lol: thanks machan. rep nam aulak naa ban.comment eka thamayi vatinne. mama meka danne matath monava hari aluthen deyak igena ganna puluvan nisa. ubala nisa thamayi thread danna hithenneth. samaharu innava balala nikanma yanava monavath kiyanneth nathuva:(
    :D:D:D:Dthx
    heh maru thred eka...
    :D:D:D:P thanks
    gud job mate! keep it up.
    thanks bro:D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D:D:D:D apo ban. lagadi nam bari veyi. save karalath naa. dan dan kammalie ban:rolleyes::rolleyes:

    මාසෙට දෙකක් වැටුණාම හොඳටම ඇති බං.. කම්මැලි වෙන්න එපා.. මෙව්වා එක හිතට අරගෙන කරපියකො..:(
     

    33000W

    Member
    උඹේ ත්‍රෙඩ් ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ...එකෙන්ම සුපිරි...මේවා පල්ලෙහාට ස්ක්‍රොල් කරන්නෙත් පට්ට ලෝබ කමේ ඉක්මනට ඉවර වෙයි කියලා...
    අර නංගි කෙහෙල් ගෙඩියෙන් දත් මදින පාඩමත් මම සෑහෙන්න අවදානෙන් බැලුවා..මගේ නම් ඒ විඩියෝව පල කිරීම ගැන වැඩි පැහැදීමක් නැහැ..දැන් ඕක මොකෙක් හරි ඌ හොයා ගත්තා වගේ FB එකේ දැම්මම අහල පහල කෙල්ලෙක් ගෙන් කෙහෙල් ගෙඩියක්වත් බේර ගන්න හම්බෙන එකක් නැහැ..අර කෙල්ල ලෙල්ල ඇරලා ඒ ලෙල්ලෙන් දත් මැද්දා දැක්කම..අයියෝ සල්ලි...(කැත විදියට හිතන්න එපා..)

    මම නම් පොදුවේ කැමති නැහැ කෙනෙක් ගෙ දෙයක් අවසරේකින් තොරව තව තැනක ඵල කරනවට.මමත් දන්නවා පෝස්ට් එකක් හදන්නේ ලියන්නේ කොච්චර මහන්සි වෙලාද කියලා.ඇරත් මේ වගේ නූලක් ලියන්න සෑහෙන ගේමක් දෙන්න ඕන.මටත් ඉස්සෙල්ලම රිදුනේ මම ලියපු දෙයක් මටත් නොකියා වෙන තැනක ඵල කරපු දවසේ.අවාසනාවට ඒ දේ පල වෙලා තිබුනේ එලකිරියේ.ඒත් ඒ සහෝදරයා මගෙන් ඒ කල දේට සමාව ගත්තා ඌ එලකිරි කොල්ලෙක් නිසා..


    මොකද කියන්නේ අපි 33000W කියලා FB පේජ් එකක් හදලා ඒකෙන්ම මේ දේවල් දුන්නොත්.උඹ මනාප නම් මම උනත් ඒ දේ කරලා දෙන්නම්.
    තුර්කි අස්පයා නම් මරු නේද මම ඒ සතා ගැන නම් දැනන් හිටියා මීට කලියෙන්...වදුරු පැටියා ගේ සීන් එකත් දැක්කා ඒත් අනික් ඒවා නම් අදම තමයි දැන ගත්තේ..මොකා මොනවා කලත් මේ වැඩේ නවත්තන්න එපා..එලකිරියේ යන වටිනා කියන කාන්ඩය යටතේ මම දකින ත්‍රෙඩ් වලින් එකක් මේක...
    අතත් රිදෙනවා බං මේ ටික ටයිප් කරලා REP 6+ දීලාම නවතින්නම්...ඕකනේ කරන්න බැරි..මේකට රෙප් දෙන්න හැදුවොත් වටයක් දාන්නම කියනවානේ..මම එච්චරටම රෙප් දෙනවාද....???
    ඔය වදුරගේ සීන් එක මත ගොඩක් දැක්ක බන්. ලස්සනයි කියල හිතුන නිසා දැම්ම.fanpage එකක් හැදුවොත් එහෙම මට එළකිරි එකේ thread දාල වැඩක් නැති වෙනව බන්.ඔක්කොම fanpage එකේ විතරයි දාන්න වෙන්නෙ. එක අතකින් ඒකත් හොදයි කියල හිතෙනව. අනේ මන්ද බන්. හිතාගන්න අමාරුයි. මම fanpage එකක් දැම්මොත් එහෙම අනිත් උනුත් ඕකම කරන්න හදනව බන්. එතකොට අර වදුරො ටික වගේ කරන කරන එකම කරන්න බලයි.දන්නවනෙ ලංකාවෙ උන්ගෙ හැටි. එතකොට වෙන්නෙ වටිනාකමක් නැති වෙන එක. අපි දාන එක copy paste කරල උන් දායි උන්ගෙ වගේ. මගේ thread ටිකම දැනට කොච්චර copy paste කරලද කියලා උබ දන්නවනම් සිහි නැති වෙයි.

    ඔව් බන්. උබ මේ ලද්දී රෙප් දුන්න මොකේට හරි. මට හරියට මතක නෑ. රෙප් නම් මොනවද බන්:P
     
    Last edited:

    33000W

    Member
    මාසෙට දෙකක් වැටුණාම හොඳටම ඇති බං.. කම්මැලි වෙන්න එපා.. මෙව්වා එක හිතට අරගෙන කරපියකො..:(
    randike ya podi adahasak dunna fanpage ekak karanna. e adahasath hodayi vage. karanna kiyala baluve:dull::dull: meva type karanakota epa venava ban. eye ra 2.30 yi nida gannakota meka hadala:oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    randike ya podi adahasak dunna fanpage ekak karanna. e adahasath hodayi vage. karanna kiyala baluve:dull::dull: meva type karanakota epa venava ban. eye ra 2.30 yi nida gannakota meka hadala:oo:
    ෆේස්බුක් එකේද.. බොරු වැඩක් බං.. ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. අනික ගොඩක් එවුන් දැන් ෆේස්බුක් නෑනෙ.. මමත් නෑ..:no:
     

    33000W

    Member
    good post machan
    rep denna balu
    :D:D:D:D thanks machan
    supiri thread eka :D
    rep+
    :D:D:D:D:D thx
    Maxxi Bro :D

    +5
    :D:D:D:D:D thanks
    Niyamai....

    දෙවරක් නොසිතා ලබා දෙන ආදරය පිළිගැනීමට පෙර තුන්වරක් සිතන්න :love::love:
    patta ah.
    +4
    :rofl::rofl: ubata eka mathakayi ne. athi yantham ekek hari hithata aragena thiyanava:D:D:D:D
    Pattamai kolla!!!REP+++
    :D:D:D thanks machan
    :D:D:D:D thanks
    very good post macho,,,rep
    :D:D:D thanks machan
     

    33000W

    Member
    ෆේස්බුක් එකේද.. බොරු වැඩක් බං.. ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. අනික ගොඩක් එවුන් දැන් ෆේස්බුක් නෑනෙ.. මමත් නෑ..:no:
    :oo::oo: ane manda ban. kauruvath ohoma deyak thama karala nam naha. eta passe ara rilau tika vage anith unuth patan ganieda dan naa:rolleyes: matath oka hithuna
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    පට්ට මචන් .මාරු විස්ටරටික .:P:P රේප් දෙන්න බැකියනවෝ :(:(:(
     

    Attachments

    • Untitled1.jpg
      Untitled1.jpg
      34.3 KB · Views: 62

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හැමදාම වගෙ උබේ ත්‍රෙඩ් එක කම්මැලි නැතුව කියෙව්වා... +6 දුන්න උබේ මහන්සිය වෙනුවෙන්..