ඊයෙ පොලිසියෙන් ඇල්ලුව ම අද උසාවි දාලා ලක්ෂෙක ශරීර ඇප තියලා තාත්තා මල්ලියි බයික් එකයි ගෙදර අරන් ආවා කියල කිව්වා. මම ගෙදරත් නෑ. දාපු චෝදනාව මොකද්ද කියල තාත්තා දන්නෙත් නෑලු මල්ලි මුකුත් කතා කරෙත් නෑලු. මල්ලිට කෝල් කරාට නෝ ආන්සර්. යන්න එපා කියන යාළුවො එක්ක කතා කරන්න යන නිසා තාත්තා තියෙන තරහට ම ඌට ඕන එකක් වෙච්චාවෙ කියල මුකුත් ම කතා කරන්නෙත් නෑ. මල්ලි ඇත්තට ම ගංජා කාරයෙක් නෙමෙයි.
මේ පොලිසිය මොකද්ද කියල අහන්න එපා. හැබැයි ලංකාවෙ තියෙන ජරා ම පොලිසියක්. බොරුවට කොල්ලො අරගෙන ගිහින් බඩු දාලා නඩු දාන පොලිසියක්. මේ පැත්තෙ ගොඩක් ඉගන ගත්ත අය අඩුයි ඒ නිසා මුන් ඕන පුරුද්දක් කරගෙන. මේකට නම් නිකං ඉදල බැහැ. මුන් මේ සෙල්ලම කරන්නෙ වැරැදි නොකරපු මිනිස්සුන්ගෙ ජීවිත එක්ක.
මල්ලි එක්ක පොඩි කොල්ලෙක් ඒ කූඩුවෙ ඉදලා. ඌට කරලා තියෙන්නෙ පංති ගිහින් එද්දි ගුලියක් බෑග් එකට දාලා අරන් ගියපු සීන් එකක්.
මට හිතාගන්නත් බෑ මොකද්ද දාලා තියෙන්නෙ කියල. ලක්ෂයක ශරීර ඇප තියනව කියන්නෙ චෝදනාව මොන වගේ ද මචං?
ඒ කියන්නෙ මූ වරද පිළි අරගෙන ද?
තාත්තා ලෝයර් කෙනෙක් එතනින් කතා කරල දුන්නලු. ඌ නම් කරපු මගුලක් නෑලු.
B වාර්තාව කියන්නෙ මොකද්ද?
හයි කෝට් දානව කියන්නෙ මොකද්ද? දැන් දාන්න ඇත්තෙ මහේස්ත්‍රාත් අධිකරණයට වෙන්න ඇති නෙ.
දන්න විදියට මට විස්තරයක් කියන්නකො. මම ඔහොම මුකුත් දන්නෙ නෑ. පවුලෙ කවුරුත් මීට කලින් ඔහොම දේවල්වලට අහුවෙල නෑ.
ලොකු උදව්වක් මේ වෙලාවෙ
@Sonique @Chemist
පොලිසියෙ උන්ට විරුද්ධව මොනවද මෙතන දි කරන්න පුළුවන්?