යාලුවනේ මට උදව්වක් ඕනේ ඔයාලගෙන් 
මට ඕනේ අලුත් hard එකකට win xp install කරන්න. එහෙම කරන්න හැදුවම error msg එකක් එනවා... " invalid system disk replace the disk and then press any key "
මම bios seetings හැදුව first boot device එක cdrom කියලත්... එත් වෙනසක් නැනේ...
දන්න කෙනෙක් කියන්න පුලුවන්ද කොහොමද මේක හදාගන්නේ කියල....