හැකින්ටෝෂ් Kexts / boot හෙල්ප් 1ක් ඕනි.......
http://www.freeimagehosting.net/pjavb
http://www.freeimagehosting.net/ibbtg
මාස ගණක් දඟලලා යන්තම් OSX Snow Leopard මගේ PC එකට දාගත්තා. ඒක නිකම්ම hard ඒකෙන boot කරන්න බෑ. එක හදාගන්නයි VGA / Sound Drivers දාන විදියයි දන්නා කව්රු හරි ඉන්නවනම් help එකක් දෙන්න. ලොකු උදව්වක්.