Bumpmage HTC one S ekata root nokara danna pluwan Offline navigators tynwda..??
Congratulation bro![]()
Samsung Galaxy S II SGH-I777 මේක ගැන මොකද කියන්නේ
Congratulation machan![]()

මන් ලග Andorid PDA එකක් තියෙනවා. එකේ තියෙන්නේ 2.3.4 එක manifacture OS update එකක් එව්වා update කරන්න. එයාලා කියන විදියට memnory card එකට මේ file ටික කොපි කරලා restart කලාම update වෙනවලු.
මේ කියන විදියට එක කරන්න පුළුවන් ද?
වෙන කරන්න විදියක් තියෙනවද?
මේ පින්තුරේ තියෙන්නේ එවපු files ටික.
![]()

තවත් නෙක්සැස් එකක් 
Just ordered my Nexus 7![]()
congrats!!
තවත් නෙක්සැස් එකක්
![]()
Thank u දෙන්නටම. ඔව් ඔව් Nexus නෙමේ නම් ගන්නේ නෑ![]()