WORKING.win7.bootable.PEN

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ube DVD drive eka H:\ kiyamuko
    ube pen eka gehuwahama eka removable drive I:\ kiyamukooo ryt.

    ubata one DVD eka daala eken pen eka boot wenna hadannane...

    ekata karanna thiyenne menna mehema command eka dennai machan

    xcopy H:\*.* /s/e/f I:\

    ehema command eka dunnahama machn dvd drive eke files pen ekata copy karanna patan gannawa... ISO eken karapu wedemai wenne.. wenasa DVD driver eke driver letter danna vitharai thiyenne..
    :yes::yes::yes:
    hari hari anna ehema dahan ko
    poddak
    thanks macho ++
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පැටියා;13199538 said:
    ඇයි මචං ඔච්චර නහින්නෙ? :lol:
    මේ ටූල් එක පාවිච්චි කලා නම් ඉවරයිනෙ.

    http://www.microsoftstore.com/store/msstore/html/pbPage.Help_Win7_usbdvd_dwnTool

    Deamon Tools ඕනෙත් නෑ Mount කර කර දඟලන්න ඕනෙත් නෑ CMD ගිහිං කෝඩ් ගගහා කටුට කන්න ඕනෙත් නෑ.

    පෙන් එකයි ISO එකයි සිලෙක්ට් කරලා රන් කරන්න විතරයි තියෙන්නෙ ඔය ටූල් එක.

    ඕක වින්ඩෝස් 8 වලටත් එලටම වැඩ කරනවා.
    අපි ලග තියන පයිරට් කොපි වලට ඕක වැඩ නෑ ලොල්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    aya ekenma machn. loweth weda :yes::yes::yes:
    මම නම් ඔච්චර දුක් වින්දේ නෑ ඕකට. මම කලේ iso එක
    Microsoft.Windows.7.Enterprise.x64.SP1.Integrated.June.2012-BIE
    කෙලින්ම පෙන් එකට extract කරල ගහුව එක. පොඩි අව්ලකට තියෙන්නෙ සෙවන් ගහල ඉවර වෙනකොට 24ගිගා විතර යූස් කරල ඒකට විතරක්.
    මම කිව්ව විදිහට ගැහුවහම, සෙවන් ඉන්ස්ටෝල් ව්එන්න ගන්න ටෙම්පරි ෆයිල් ඩෙල් කරන්නේ නෑ:dull: ඒකයි 24ගිගා යූස් කරන්නේ

    whatever ඔහොම කලාම , එහෙම ව්එන්නේ නැත්නම් එච්චරයි:baffled::oo: එහෙනම් දැන්ම ෆෝමැට් කරන්න ඕනේ ඒකයි
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම නම් ඔච්චර දුක් වින්දේ නෑ ඕකට. මම කලේ iso එක
    Microsoft.Windows.7.Enterprise.x64.SP1.Integrated.June.2012-BIE
    කෙලින්ම පෙන් එකට extract කරල ගහුව එක. පොඩි අව්ලකට තියෙන්නෙ සෙවන් ගහල ඉවර වෙනකොට 24ගිගා විතර යූස් කරල ඒකට විතරක්.
    මම කිව්ව විදිහට ගැහුවහම, සෙවන් ඉන්ස්ටෝල් ව්එන්න ගන්න ටෙම්පරි ෆයිල් ඩෙල් කරන්නේ නෑ:dull: ඒකයි 24ගිගා යූස් කරන්නේ

    whatever ඔහොම කලාම , එහෙම ව්එන්නේ නැත්නම් එච්චරයි:baffled::oo: එහෙනම් දැන්ම ෆෝමැට් කරන්න ඕනේ ඒකයි

    ne machanz.. wena kisima hard usage ekak nehe.. shape eke file tika copy wenawaz.. meka eka kramayak vitharaiz. kemathi kemathi aya kemathi kemathi vidi thiyanawane :) :) :)
     
    • Like
    Reactions: Sadeepa Arosha
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි ලග තියන පයිරට් කොපි වලට ඕක වැඩ නෑ ලොල්

    ජෙනුයින් බඩු ෆ්‍රී බාන්න තියෙද්දි කවුද මචං පයිරේටඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කරන්නෙ? :dull:
    එක එකා අතිං දූෂනය වෙච්ච වින්ඩොස්?
    නෙවර්. :no:

    ඕනෙ වර්ෂන් එකක් කියපං ලින්ක් දෙන්නම් :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පැටියා;13200840 said:
    ජෙනුයින් බඩු ෆ්‍රී බාන්න තියෙද්දි කවුද මචං පයිරේටඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කරන්නෙ? :dull:
    එක එකා අතිං දූෂනය වෙච්ච වින්ඩොස්?
    නෙවර්. :no:

    ඕනෙ වර්ෂන් එකක් කියපං ලින්ක් දෙන්නම් :rofl:
    thnx
    but I'm scene lover :P
    Microsoft.Windows.7.Enterprise.x64.SP1.Integrated.June.2012-BIE
    software <3 scene release
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ne machanz.. wena kisima hard usage ekak nehe.. shape eke file tika copy wenawaz.. meka eka kramayak vitharaiz. kemathi kemathi aya kemathi kemathi vidi thiyanawane :) :) :)
    fdsffd.png

    :dull: mekath wada kale na ban.