Power, Home Button නැතිව DFU යන හැටි

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Power, Home Button නැතිව DFU යන හැටි

    ජෙල්බ්රෙක් කරන්න ඕනේ උනාම නැතිනං, custom firmware එකක් දාගන්න ඕනේ උනාම , DFU mode එකට යන්න ඕනේ නේ. එහෙං උනාම කරන්නේ power button එකයි home button එකයි බාවිතා කරන එක නේ. නමුත් මේ දෙකම හරි එකක් හරි වෙඩ කරන්නේ නැති නන් කොහොමද DFU Mode එකට යන්නේ?

    අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මන් පැහැදිලි කරලා තියෙන්නේ windows system එකකින් මේක කරගන්න MAC එකකින් උනත් කරගන්න පුළුවන්. දෙකේම කරන හැටි එකයි. නමුත් බාවිතා කරන software එක විතරයි වෙනස් වෙන්නේ.

    RedSn0w (වින්ඩෝස්)
    RedSn0w (මැක්)


    1. PC එකේ desktop එකේ Pwnage කියල Folder එකක් හදාගන්න. මේ Folder එකටම update කරන්න ඕනේ Firmware එක copy කරගන්න. RedSn0w එකත් copy කරලා extract කරගන්න.



    2. redsn0w application එක open කරගන්න.







    3. Extras වලට යන්න .




    4. Even More යන්න.



    5. DFU IPSW සිලෙක්ට් කරන්න .



    6. IPSW that you can currently restore to without any hacks or pwnage steps. කියල එන massge එක OK කරන්න .



    7. ipsw file එක සිල්ක්ට් කරලා open කරන්න




    8. DFU IPSW එක process වෙමින්.




    9. OK කරන්න




    10. ඔයාලගේ Device එක itunes වලට connect කරලා Swift key+ Restore click කරන්න.



    11. ENTER_DFU ipsw යන file එක මටහක් ඇතිව සෙලෙක්ට් කරන්න.



    12. Restore උනාම Device එක DFU.

     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    power butto eka wada karanne nathiwenne mokak nisada ban anyway good post

    power button එක නන් කෙස් යන්නේ නැ එහෙම. ඒ උංට ගොඩක් දැන් තියෙන 3G ඒවා වල home button එක වෙඩ නැ නේ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    11.gif

    පික්ස් ටිකයි ස්ටෙප් ටිකයි සෙන්ටර් කරන්න මචන්:yes: