ගෙයක්_හදන්නද_ඉන්නේ???

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගෙයක්_හදන්නද_ඉන්නේ???

    ගෙවල් හදන, හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මෙතන ඇතිනේ..:rolleyes:
    මම කිව්වේ මේසන් බාස්ලා එහෙම නෙමෙයි ඔන්..;)
    මම කලිනුත් ත්‍රෙඩ් දෙකක් දැම්මා GO Magazine එකෙන් අරන්. මෙකත් ඒවගේම එකක්. මුන් හැම මාසෙම දානවා ලස්සන ගෙදරක්. මේ මාසේ දාලා තිබ්බේ හරිම චාමට හදල තිබ්බ එකක්. බලපු ගමන් පෙන්නේ ලී බඩු වලට එහෙම එච්චර වියදම් කරලා නෑ වගේ. ඉතින් කිව්වත් වගේ ලඟදි කූඩු වෙන්න ඉන්න අයට එහෙම තමන්ගේම කියල එකක් හදාගනිද්දි අදහස් ටිකක් ගන්න පුළුවන් වෙයි:yes:. පුළුවන් හැටියට අනිත් මාස වල ඒවත් දාන්න බලන්නම්.:yes:

    බම්ප් එකක්වගේ දාලා යන්න. එතකොට ඉතින් අනිත් අයටත් බලාගන්න පුළුවන්නේ..:yes: හොදයි කියලා හිතහිතෙනවනම් සලකලා යන්න.;)

    home1q.jpg


    home2k.jpg


    home3b.jpg


    home4o.jpg


     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ela. digatama dapan machan.. 5000/= per sq. ft echcharama awulak naha wage.. 150m withara yanawa wage me gedara hadanna cost ekama.

    meka podi na machan ambooo... 175 million wage yaanwa bun

    dan gewal hadanna goyaama kohomath ohoma thamayi ban. mamai girlui medawaswala ge hadana hinda katta dannawa
    2.gif
    . lee badu nam sehenna meke adu karan thiyanawaa. ekenuth gaanak ithuru wenna athine... :rolleyes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    kawuda ban meke architect

    එකනම් දන්නේ නෑ මචන්:no:. වාස්තු විද්‍යා‌‍ඥයෝ කියන්නේ architect ලට නෙමෙයි නේද??:rolleyes::rolleyes: උන්වනම් සඳහන් කරලා තියනවා.
    :yes::yes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මෙන්න අප්‍රියෙල් මාසයේ දාල තිබ්බ ගෙදර. මේකනම් පට්ට විදිහට හදලා තියනවා...
    පුළුවන් විදිහට මේකටම අනිත් ඒවත් දැන්නම්. ඔයාල දන්නා ඒවත් දාන්න. මෙගා ත්‍රෙඩ් එකක් කොරන්ට පුළුවන් වෙයිද දන්නේ නෑ. :rolleyes::rolleyes:

    73156277.jpg