මේක හරිද?

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    541717_346709232048049_281749881877318_1031980_2022330341_n-1.jpg
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    0 වට වටිනා කමක් නෑ. හිස් හෙවත් අර්ථ ශූන්‍යය යන්නටයි 0 කියන්නේ.
    දැන් හිතන්න කේක් එකක් අරගෙන 4 ට බෙදනවා. දැන් ඉතින් මෙතන තියෙනවනේ කෑලි 4ක්.
    නමුත් හිතන්න කේක් 0 අරගෙන 0 ට බෙදනවා. මේක පුලුවන්ද කරන්න.? බෑනේ මොකද කේක් 0 කියන්නේ නොපවතින දෙයක් නිසා. ගණිතය කියන්නේ සමීකරණම නෙවෙයි. තර්කය තමයි ගණිතයේ මූලික හරය.
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    (10-10)/(10-10) කැපුවේ ආච්චිගෙන් අහලද? :angry:


    :D:D:D:D:D

    ela macho uba vitharai meka hari vidiyata dakke.anith hama ekama kiuve 0/0 arthayak nathi deyak kiyala ke gahapu eka vitharai.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    oke ara 10-10 yata tyana 10 - 10 ta kapala tyenne eka waradiii nehh mokada 10-10 kiyanne 0i itin 0n sulu kirim karanna taram manda dial ekakata oka hodai