Intouchables-හිතට දැනෙන්නේ romance film විතරද?

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
eken bewama kelinma open wenawa
mata one torrent file eka wenawa baganna ekai
kammeli nisanewei bola
11--back
temporary torrent file eka download karagannwa ban:yes::yes: my computer tools folder options view show hidden files tick eka dapan:rolleyes::rolleyes::rolleyes:.
ita passe c documant and setting user applicant data m torreant oya thiyenne uba hoyana file eka:D:D:D;););)
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේක download කරලා ගොඩක් කල් වෙනව ඒත් තාම බලන්න බැරි වුනා........:dull:
වෙලාවක් හම්බවුන ගමන් බලන්න ඕනේ......:yes: :yes:
TFS මචන්....
11.gif
:D
You must spread some Reputation around before giving it to rcccc again
මටත් එහමයි swedan + russian film 10ක් විතර තියෙනවා බලන්න වෙලාවක් නෑ:rofl::rofl::rofl:.You must spread some Reputation around before giving it to ncpasan again ඔන්න ඕකයි තත්වේ:P:P
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කෝරලේමහත්තයා;13206332 said:

නියම ‍ෆිල්ම් එකක් මේක...
හැමෝම බලන්න..ඔන්න මීඩියා ෆයර් ලින්ක්ස්..


RCCC Edit කරල උඩට දාන්න




ඔයාද අප්කලෙ ලින්ක් එක වෑඩ නෑ සහෝ.
15742736.jpg
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ස්තූතියි මචන් බලන්න ‍ෆිල්ම් එකක් නැතුව තිබුනේ ආසවෙන් බලපු Hunger Games එක මම හිතුව තරම්ම හොඳ උනේ නැහැ..
Battleship
නම් ඊට වඩා සෑහෙන්න හොඳයි....සෑහෙන්නම ස්තූතියි


REP 6+ ADDED
මට නම් Hunger Games හොදයි බන් Battleship වලට වඩා.

බම්ප්
3d-ok2.gif
 

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ඔය කලු නලුවා ප්‍රදාන චරිතය කරපු පලෙවෙනි film එක මේකලු බන්.උගේ acting නම් පට්ටයි:yes::yes::yes:.

    මම ඉවරවෙනකන්ම බැලුවේ නෑ..බලපු ටිකේ නම් කලු එකා සුපිරියට රගනවා පස්සේ බෝරිං වගේ නිසා බැලුවේ නෑ...:baffled::baffled:
    +rep
     
    • Like
    Reactions: rcccc

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ස්තුතියි ! මේකත් මරු movie එකක්..මේකත් යාලුවෝ දෙන්නෙක්ගෙ කතාවක්..දෙන්න අඳුර ගන්නෙ. cancer ward එකේදී..දෙන්නටම cancer හැදිලා මැරෙන්න ලන්වෙලා ඉන්නෙ.. ඉතින් ඒ දෙන්නා ward eken පැනලා යනවා ජීවිතේ මෙcච්චර කල් කරන්න බැරිවුන වැඩ list එකක් කරන්න:yes:

    l_825232_a87b111a.jpg