මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lokka, umba athe gahanawada? athe gahanawanam hithata enne kollekda kellekda? Answer eka kollek nam sorry.com, neththam awulak ne, oya scene eka hadaganna puluwan. Hardcore sex nethi wela films balapan, hardcore walin paka niginne ne, story type eewa balapan.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කරන්න දෙයක් නැති තරම් සහෝදරයා. මම දන්නා දෙයයි මේ කියන්නෙ. අවුරුදු කීපයක් එක දිගට සමලිංගික සේවනයේ යෙදුනාම තත්ත්වය දරුණුයි,

    නැවත වරක් එසේ නොහැසිරුණත් නොයෙදුනත් එක් වරක් ඔය හැසිරුණාට පසුව දිගින් දිගට ඒ මතකයන් සමග ජීවත් වුනානම්, අනෙක් ගැහැණු උදවිය කෙරේ ලිංගික ආසාවක් ඇතිවෙන්නේ නැහැ. ඔබ හිතනවා ඔය ප්‍රශ්ණය ඔබට විතරක් තියෙන එකක් කියලා. ලංකාවේ කාන්තාවන්ට පවා පිරිමින් පිළිබද ලිංගික හැගීම් ඇති නොවන තත්ත්වයට පත්ව තිබෙනවා ඔය කාරණයම ඔවුන්ටත් සිදුවීම නිසා. ඒක ස්වප්න චිකිත්සා හා ක්ෂණික ක්‍රම මගින් යටපත් කරන්නට පුළුවන්.

    ආසාව තියෙන්නේ ඒ දෙයට, ඒ වුනාට, ගෙදරට සහ සමාජයට ඕනේ නිසා විවාහවෙන්න ඕනේ කම ඇති වුනානම්, තත්ත්වය ඊටත් එහා දරුණුයි. ඔය කියලා තියෙන්නෙත් ඒ දේම තමයි. එහෙනම් ඔය කරන්න යන්නෙ තවත් ජීවිතයක් අමාරුවෙ දමන එක. බැන්දොත්, දවසක් ඇය සමග හැසිරේවි, දෙකක් හැසිරේවී. ඉන්පස්සේ ආශාව නැතිවෙලාම යනවා. පවුල කැඩෙනවා. තව ජීවිතයක්/ජීවත ඔබත් සමගම විනාශ වෙනවා.

    එහෙත් මුලින්ම මනස සාදාගතහොත් ඉදිරියක් පිළිබද බැලිය හැකියි. ඔබ සැමදාම නින්දට යෑමට පෙර කොලයක් ගෙන එය දෙකට බෙදන්න,

    මුලින්ම සමලිංගික හැසිරීම නිසා ඔබට සිදුවූ යහපත් දේ ඇත්නම් ඒ දහය ලියන්න. අනෙක් පසෙහි එමගින් ඔබට සිදුවන අයහපතද, ඔබ ඇතුළු ඔබගේ පවුලේ සියල්ලන්ටම මුහුන දීමට සිදුවෙන අවමානය ඇතුළු කරුණුද සියල්ලම ලියන්න.

    මාගේ මතකයට අනුව ශ්‍රී ලංකා නීතියට අනුව සමලිංගික සේවනයේ යෙදීම තහනම්. සිරගත කිරීමට ලක්වෙනවා. එයත් සිහියේ තබාගන්න. ඔබ සුව කළ හැකිද නොහැකිද යන්න තීරණය වන්නේ ඔබ කෙතරම් විනාශවී ඇත්දැයි අවබෝධ්‍යක් ලැබීමෙන්. ඒ සදහා ඉක්මන් ප්‍රථිකාර සදහා මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඔබ මිනී මරා, මංකොල්ල කෑම් කර, වංචාවන් කර, ස්ත්‍රී දූෂණ කර නොමැති බව මතකයේ තබාගන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක පාරයි උනේ බන්
    මට මේක හදාගන්න පුලුවන්වේවි

    මගේ කායික කිසිම අවුලක් නැහැ
    අපෝ ඕක අමතක කරලා දාපන් බං එහෙනම්.. හද්ද පරණ සීන් නේ.. තමන්ගෙ මනස පාලනය කරගනිං.. එතකොට ඔක්කොම හරි.. ඔය මල හත්තිලව්වක් නිසා උඹ වැටෙන්න එපා.. එහෙම වුණොත් උඹට සමාජයේ තියෙන පිළිගැනීමත් නැතිවෙයි.. ලයිෆ් එකම ගොම ගොඩක් වෙනවා.. ඕවා පැත්තකට දාලා එල කොල්ලෙක් වගේ ඉදපං.. ඔයිට වඩා දරුණු ප්‍රශ්න මිනිස්සුන්ට එනවා බං.. ඒත් ඒවා කාලයත් එක්ක අමතක වෙලා යනවා.. කෙල්ලත් එක්ක සෙට් වුණාම ඔය දේවල් අමතක වෙලා යයි.. බය වෙන්න එපා.. ඩොකාලා ගාවට යන්න ඕන නෑ.. උන් උඹව තවත් මානසිකව වට්ටනවා.. වැලක් එහෙම බැලුවට කාරි නෑ.. එතකොට කෙල්ලො ගැන තියෙන ආසාව වැඩි වෙනවනේ..:yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම විහිලුවක් කරනවා නෙවෙයි.ඇත්තටම ඔයාලා සම ලිංගිකයන් කරේ පිටසක්වල ජීවීන්ගේ පර්යේෂනයක ප්‍රථිඵලයක් විදිහට.මේක නිසා මානවයන් විශාල කොටසක් සම ලිංගිකයන් බවට පත් වුනා. මෙය ධනවාදී රටවල සහ ඉස්ලාම් රටවල හුඟක් පර්යෙෂනාත්මකව දියත් කලා.ඒ වගේම මේ ත්ත්වය 2012 වසර තුල දී අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඔබගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක පිටසක්වල ජීවීන් වන අපගේ බ්‍රේන් තරංගයකින් වෙනස් කරන්න පුලුවන් එකක්.ඒක නිසා තව ටික දවසකින් ඔබ කැමති ලිංගික අශාවක් ඇති කරගන්න පුලුවන් තරම් ඉහලා තාක්ෂනයක් අපි මානවයන්ට දෙනවා.
    මම බොරුවක් හෝ විහිලුවක් නෙවෙයි කියන්නේ.
    කොහොම වුනත් දැනට සම ලිංගිකත්වය ස්වභාවික එකක් කියලා මානවයන් අතර පිලිගැනීමක් තියෙනවා.ඒක නිසානේ සමලිංගික විවාහ වලට නීතී පවා හදලා තියෙන්නේ.
     
    • Like
    Reactions: maxxaa

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    :oo:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    අදත් ඔලුව ඇනගෙන :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1-ඔබ සමලිංගිකයෙක් නෙවෙයි. එක පාරක් ඔහොම දෙයක් වෙලා තමන් සමලිංගිකයෙක් යයි ඔබ හිතන්නේ කුමන පදනමක් මතද?
    2-ඔය ගෑනු දරුවත් එක්ක නිදහස් තැනකට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න. තුරුලු කරගෙන ඉන්න. ඔබට ඇය ගැන හැගිම් ඇති වෙයි. ලිංගික හැගීම් උද්දිපනය වීමට ප්‍රමුඛතම හේතුව ස්ඵර්ශයයි.
    3-බදින්න කලින් ටික කලක් දෙන්නා ළගින් ඇසුරු කරන්න. (අතනට අරක දාන්න කලින් එන්ජෝයි කරන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියනවා. පොඩ්ඩක් ඒ වගේ දේකට උත්සාහ ගන්න, ගෑණු දරුව ගේ කැමැත්ත ඇතුව.)
    4- ඕක හිතෙන් අයින් කිරීම මූලික ම කාරණයයි. ඔබ බැරිවෙලාවත් සම ලිංගිකයෙක් නෙවෙයි. නමුත් එබට යම් "ෂොක්" එකක් තිබෙනව වුන දේ ගැන. එච්චරයි. ඒක අමතක කරල දාන්න.
    ජයවේවා!!!!
     
    මේ උපදෙස් හරි. එකවරක් පමණක් සිදුවුන දෙයක්නම් ගැටළුවක් නැති තරම්. මනසයි වැදගත්. :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,116
    113
    1-ඔබ සමලිංගිකයෙක් නෙවෙයි. එක පාරක් ඔහොම දෙයක් වෙලා තමන් සමලිංගිකයෙක් යයි ඔබ හිතන්නේ කුමන පදනමක් මතද?
    2-ඔය ගෑනු දරුවත් එක්ක නිදහස් තැනකට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න. තුරුලු කරගෙන ඉන්න. ඔබට ඇය ගැන හැගිම් ඇති වෙයි. ලිංගික හැගීම් උද්දිපනය වීමට ප්‍රමුඛතම හේතුව ස්ඵර්ශයයි.
    3-බදින්න කලින් ටික කලක් දෙන්නා ළගින් ඇසුරු කරන්න. (අතනට අරක දාන්න කලින් එන්ජෝයි කරන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියනවා. පොඩ්ඩක් ඒ වගේ දේකට උත්සාහ ගන්න, ගෑණු දරුව ගේ කැමැත්ත ඇතුව.)
    4- ඕක හිතෙන් අයින් කිරීම මූලික ම කාරණයයි. ඔබ බැරිවෙලාවත් සම ලිංගිකයෙක් නෙවෙයි. නමුත් එබට යම් "ෂොක්" එකක් තිබෙනව වුන දේ ගැන. එච්චරයි. ඒක අමතක කරල දාන්න.
    ජයවේවා!!!!

    මෙන්න නියම උපදෙස් ටික.....:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේක නම් හොදට මතක තියා ගනින් :rofl::rofl::yes::yes:

    බදින්න කලින් ටික කලක් දෙන්නා ළගින් ඇසුරු කරන්න. (අතනට අරක දාන්න කලින් එන්ජෝයි කරන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියනවා. පොඩ්ඩක් ඒ වගේ දේකට උත්සාහ ගන්න, ගෑණු දරුව ගේ කැමැත්ත ඇතුව.)
    :yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම විහිලුවක් කරනවා නෙවෙයි.ඇත්තටම ඔයාලා සම ලිංගිකයන් කරේ පිටසක්වල ජීවීන්ගේ පර්යේෂනයක ප්‍රථිඵලයක් විදිහට.මේක නිසා මානවයන් විශාල කොටසක් සම ලිංගිකයන් බවට පත් වුනා. මෙය ධනවාදී රටවල සහ ඉස්ලාම් රටවල හුඟක් පර්යෙෂනාත්මකව දියත් කලා.ඒ වගේම මේ ත්ත්වය 2012 වසර තුල දී අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඔබගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක පිටසක්වල ජීවීන් වන අපගේ බ්‍රේන් තරංගයකින් වෙනස් කරන්න පුලුවන් එකක්.ඒක නිසා තව ටික දවසකින් ඔබ කැමති ලිංගික අශාවක් ඇති කරගන්න පුලුවන් තරම් ඉහලා තාක්ෂනයක් අපි මානවයන්ට දෙනවා.
    මම බොරුවක් හෝ විහිලුවක් නෙවෙයි කියන්නේ.
    කොහොම වුනත් දැනට සම ලිංගිකත්වය ස්වභාවික එකක් කියලා මානවයන් අතර පිලිගැනීමක් තියෙනවා.ඒක නිසානේ සමලිංගික විවාහ වලට නීතී පවා හදලා තියෙන්නේ.

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rofl: :rofl: :P :P :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමතක වුනා......තව උපදෙසක් තියනව දෙන්න....
    අර ඔරියන්තුමා කියල පොරක් ඉන්නව නේ...ඌට කියල බ්‍රේන් තරංගයක් එවාගනින්....උගේ **ට වැදල හරි..........

    මේ වගේ ප්‍රශනයකදී වත් අර පොන්ස් ඔරියට බෑනේ උගේ අවලං හොම්බ මේකට නොදමා ඉන්න අම්මපා............
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අමතක වුනා......තව උපදෙසක් තියනව දෙන්න....
    අර ඔරියන්තුමා කියල පොරක් ඉන්නව නේ...ඌට කියල බ්‍රේන් තරංගයක් එවාගනින්....උගේ **ට වැදල හරි..........

    මේ වගේ ප්‍රශනයකදී වත් අර පොන්ස් ඔරියට බෑනේ උගේ අවලං හොම්බ මේකට නොදමා ඉන්න අම්මපා............

    2012 පස්සෙ පොරට මොනවා වෙයිද දන්නේ නෑ :rofl: