රිදී ජුබිලිය

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අසා සිටීයෙමි
    තබා සවනත
    නුඹේ මොලකැටි
    චලන සිතුවම්
    මව් කුසය තුල
    කලෙක පෙර....

    අද...

    විඳිමි සිට මත
    සොඳුර කුස තුල
    මගේ රුහිරය
    දඟලනා හැඩ

    සොයුරියේ...

    සවන පිනනා
    රිදී ජුබිලිය
    නොවෙද මට...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ පැතුම්...............!!!!
    ගැස්සී, ගැස්සී යන්න දෙන්න එපා අම්මට, මාස 3ත් වත් යනකං අතිශය පරිස්සම් කර ගන්න.
    මම අඹ උයන හැටි ත්‍රෙඩ් එකක් දාල ඇති. ඒක බලල අඹ ටිකක් උයල දෙන්න අපේ අනාගත අම්මට........!!!!
    මැරීඩ් ක්ලබ් එක පැත්තට සේන්දු විම වටිනා බව සිතමි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සුබ පැතුම්...............!!!!
    ගැස්සී, ගැස්සී යන්න දෙන්න එපා අම්මට, මාස 3ත් වත් යනකං අතිශය පරිස්සම් කර ගන්න.
    මම අඹ උයන හැටි ත්‍රෙඩ් එකක් දාල ඇති. ඒක බලල අඹ ටිකක් උයල දෙන්න අපේ අනාගත අම්මට........!!!!
    මැරීඩ් ක්ලබ් එක පැත්තට සේන්දු විම වටිනා බව සිතමි.

    thanks machan... den 5k wenna lagai...
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    සුබ පැතුම්...............!!!!
    ගැස්සී, ගැස්සී යන්න දෙන්න එපා අම්මට, මාස 3ත් වත් යනකං අතිශය පරිස්සම් කර ගන්න.
    මම අඹ උයන හැටි ත්‍රෙඩ් එකක් දාල ඇති. ඒක බලල අඹ ටිකක් උයල දෙන්න අපේ අනාගත අම්මට........!!!!
    මැරීඩ් ක්ලබ් එක පැත්තට සේන්දු විම වටිනා බව සිතමි.

    tawa api monawa kiyannada :P