මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13213791 said:
    අනේ බොලව්..
    මට ඒ පේජ් එක බලන්න බෑ..
    මට හිතා ගන්න පුලුවන් තියන එක..

    ''ඕවා කියන්නේ නියම බෞද්දයෝද?''

    අනේ මන්දා කතා කරලා වැඩක් නෑ මේවා ඔයත් එක්ක මම යනවා..
    :D:D:D:D:D
    e url eke last tikabalapan mokadda theruma kiyala:angry::angry:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මල්ලි, ඔය ඔයාට ඇතිවෙලා තියෙන්නෙ අර ඉස්සර වෙච්චි සිදුවීමෙන් ඇතිවුන කම්පනය මිසක් සමලිංගික කෙහෙල්මලක් නෙවෙයි..
    පොඩ්ඩක් කෙල්ලත් එක්ක නිදහසේ ආශ්‍රය කරන්න. ආදරය කරන්න..
    ඔන්න ඔය සිදුවීම අතීතයට එක්වෙච්චි එකක්.ආපහු ඔයාට ඒක මතක්වෙන එකක් වත් නැහැ!!
    :yes::yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    හිතන්න දැන් සමහර අය පාන් කනවා විශේෂයෙන්ම ඔය දුප්පත් මිනිස්සු එහෙම මේ අයට බත් කන්න ලැබුනම ගොඩක් සතුටු වෙනවා නමුත් බුරියානි හම්බ වුනාම ඊට වඩා සතුටු වෙනවා. බුරියානි කවදාවත් නොකපු මිනිසා බුරියානි වලට පෙරේත වෙන්නෙ නෑ ඒ ගැන පොඩි ආශාවක් තිබුනත්, දන්න දේ නොදන්න යකාට වඩා හොදයි කියලා දන්න බත් කාගෙන ඉන්නමයි බලන්නේ. මම හිතන්නේ මේ වගේ දෙයක් ඔයාට වෙලා තියෙන්නේ. ඔයා කවදාවත් කාන්තාවක් සමග ලිංගික ඇසුරක් පවත්වලා නැති නිසා ඒක මොන වගේද කියලා දන්නේ නෑ. පිරිමියෙක් සමග ලිංගික සම්බන්ධයක් පවත්වලා තියෙන නිසා ඔයා දන්නේ ඒක මොන වගේම කියලා පමණයි.

    අනෙක් එක තමයි මේ සමාජයේ තියෙනවා ඒකාකෘතික රමුවක්. මේක මවා පාන්නේ මධ්‍යය මගින්. මේ මාධ්‍යය අඩ නිරුවතින් ඉන්න කාන්තාවන් කිහිප දෙනෙක් පෙන්වලා පැත්තකින් පෙන්වනවා ඒකට පිරිමි ආකර්ශණය වෙන හැටි. ඉතින් මේක දකින ප්‍රේක්ෂකයන් කරන්නේ මේ ඒකාකෘතික රාමුව ඔළුවට අරගෙන මේ අනුව තමන්ගේ සිතුවිලි සකස් කරගන්න එකයි. නමුත් ඇත්ත වශයෙන්ම මිනිසා කියන්නේ ද්වි ලිංගික සත්වයෙකුටයි. මොහු බලන්නේ තමන්ගේ ලිංගික තෘප්තිය කොහොම හරි සංසිදවීමටයි නමුත් මේ ඔහු හෝ ඇය සාමාජයේ පවතින මේ ඒකාකෘතික රමුවට හිරවෙලා ඉන්න නිසා නිතැතින්ම පෙළඹෙනවා ඒ ගත්ත රාමුවට අනුකූල ලෙස තමන්ගේ අවශ්‍යතාවන් සංසිදවාගන්නට. දැන් උදාහරණයකට ස්ලාමීය රටක සමලිංගිකත්වය ආගමින් තහනම් කරලා තියෙන්නේ, ස්ලාමීය රටවල සමලිංගික සම්බන්ධතා වලට අනුබල දෙන්නේ නෑ, මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙනවා මේක පවු කාර වැඩක් ඉතින් මේ ඒකාකෘතික රමුවට හිරවෙන මිනිසා කරන්නේ තමන්ගේ ලිංගික තෘප්තිය සංසිදවා ගන්නට කාන්තාවන් වෙත නැඹුරු වෙන එකයි බෞද්ධයන් වුනත් අද ඔළුවල තියාගෙන ඉන්නේ මේකම තමයි. නමුත් බටහිර සාපේක්ෂ ලෙස මේ තත්වය වෙනස් ඒක නිසා අද බටහිර Lesbian/Gay සම්බන්ධතා ඕන තරම් දැකගන්න පුලුවන්.

    තව එකක් තියෙනවා ඒක තමයි තමන් විරුද්ධ ලිංගික ගති ලක්ෂණ යැයි නම් කරන ලද ලක්ෂණ වලට ආකර්ශණය වීම. සමහර පිරිමි ඉන්නවා කාන්තාවක් වගේ රූප ස්භාවය හොදට තියෙන අනෙක් පිරිමි වෙත ආකර්ශණය වෙන වගේම සමහර ගැහැණු ඉන්නවා පිරිමි වගේ ගති ලක්ෂණ තියෙන කාන්තාවන් වෙත ආකර්ශණය වෙන. මේ තත්වය සමාන්‍යයයෙන් සමලිංගික නැඹුරු තාවක් නෙවෙයි.

    මට කියන්න තියෙන්නේ තමන් තමන්ගේ අවෙක්ෂා (expectation) මට්ටම නොදැන තීරණයකට එළබීම අනුවන කමක් ඒක නිසා තමන්ගේ සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීම වටිනවා.
    මේ කොහොම වෙතත් තමන් සමලිංගිකයෙක් නම් ඒකට ඉඩ දී තමන්ගේ කැමැත්ත වෙත පිය නගන එකයි හොදම වැඩේ. මොකද මේකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ ඔයා සමලිංගිකයි කියලා. තමන් සමලිංගික නම් කාන්තාවක්ව බැදලා ජීවිතය සතුටෙන් තොරව ගෙවන එක මෝඩ වැඩක්. අනුන් කියන ඒවා අහන්න එපා තමන්ගේ හිතට එකගව තමන්ට ඕන දේ කරන්න. අනෙක් එක විවාහය කියන්නේ ලිංගිකව හැසීරීමට පවත්වන දෙයක් නෙවෙයි. විවාහය කියන්නේ ජීවන සහකරුවෙක්ව තෝරාගැනීමට පවත්වන සම්මත චාරිත්‍රයකටයි.
    මේකට ලිංගිකත්වය අදාළ නෑ. ලිංගිකව නොහැසිරි වුනත් දෙදෙනෙකුට විවාහයක් පවත්වා ගන්න පුලුවන්. මොකද විවාහයක මූලික අඩිතාලම ආදරය නිසා. තමන් යම් කිසි කෙනෙකුට ලිංගිකව පමණක් ආකර්ශණය වී ඒ පුද්ගලයාව විවාහ කරගන්නවා නම් ඒ සම්බන්ධය ඉතා ඉක්මනින්ම ඉවර වීමේ දැඩි සම්භාවිතාවක් තියෙනවා.
    ඒක නිසා තමන් විවාහ වන්නේ නම් ලිංගික ආකර්ශණයට වඩා ආදරයට තැන දී විවාහ වෙන්න මේක එතකොට ගොඩක් කල් පවතීවී.
     
    මම කට්ටා;13213686 said:
    ඉතින් නාමික බෞද්ධයෙක් නෙමේ කියන්නේ
    ඔයා හොඳ කෙනෙක්නේ..
    එහෙනම් බඩු ගහන්න එපා කියන එක වැරදි දෙයක්ද?
    මචන් මමත් බඩු ගහන එක අනුමත කරන්නේ නෑ...
    1.නිකන් අහක යන ලෙඩ හදාගන්නේ මොනවටද??:dull::dull:
    2.අපි බුඩු දහම අදහන නිසා කර්මය හා විපාකය කියලා 2 ක් දන්නවා.ඉතින් අපි ජරා වැඩ කලොත් අපිට අනිවා රිටර්න් එක එනවා.....:yes::yes:.
    3.කොච්චර ගැහුවත් බඩු ගියහම මෙලෝ රහක් නෑනෙ.(baduwa nemei jeevitheth epa enawa)..
    :P:P:P:P:P:P:P:P:P:P:lol: :lol:
     
    Last edited:

    AMJ

    Member
    Aug 15, 2012
    36
    3

    ඔයා මන් වෙනුවෙන් ගෙඩක් ටයිප් කරල මහන්සිවෙල
    ගොඩක් ස්තුතියි යාලුවේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මල්ලි ඔයා ඉක්මනිනම් මානසික ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න ඔයා පරක්කු නැහැ
    ඩොක්ට උදවු කරයි ඔකෙන් මිදෙන්න එ නිසා කල් දාදා ඉන්න එපා අනික ලැජ්ජා වෙන්න එපා ඩොක්ට
    සම්පුරන විස්තරය කියන්න එයාට ඔයා තවත් රොගියෙක් විතරයි එ නිසා ඉක්මනට උපදෙස් ගන්න
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    බඩුවක් ගහපන් ඔක්කොම අමතක වෙයි. හබැයි පුතෝ පුරුද්දකට යවාගන්න එපා. කෙල්ලත් එක්ක movie එකක් එහෙම බලන්න පලයන්. fun එකක් ගනින් හොදට එතකොට gay සීන් අමතක වෙඉ. උබට කායික ප්‍රශ්නයක් නැ කියන්නේ උබ Lucky පොරක් බන්. ඕක අනිවා හරි යයි :) :)
     
    AMJ

    Member
    Aug 15, 2012
    36
    3
    0
    මල්ලි ඔයා ඉක්මනිනම් මානසික ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න ඔයා පරක්කු නැහැ
    ඩොක්ට උදවු කරයි ඔකෙන් මිදෙන්න එ නිසා කල් දාදා ඉන්න එපා අනික ලැජ්ජා වෙන්න එපා ඩොක්ට
    සම්පුරන විස්තරය කියන්න එයාට ඔයා තවත් රොගියෙක් විතරයි එ නිසා ඉක්මනට උපදෙස් ගන්න
    ow ayye mn poddak hoyala beluwa hoda doctor kenek eth hariyata kenek hamu une neha :(

    dr harishchandra hoda neha kiyala samaharu kiyanawa
    balamu neda
     
    AMJ

    Member
    Aug 15, 2012
    36
    3
    0
    බඩුවක් ගහපන් ඔක්කොම අමතක වෙයි. හබැයි පුතෝ පුරුද්දකට යවාගන්න එපා. කෙල්ලත් එක්ක movie එකක් එහෙම බලන්න පලයන්. fun එකක් ගනින් හොදට එතකොට gay සීන් අමතක වෙඉ. උබට කායික ප්‍රශ්නයක් නැ කියන්නේ උබ Lucky පොරක් බන්. ඕක අනිවා හරි යයි :) :)
    tnx macho
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    මම කට්ටා;13213459 said:
    මචන් අනේ පොඩ්ඩක් මේක අහපන් අය්යේ.. බඩුනම් ගහන්න ගිහින් පව් පුරෝ ගන්න එපා උබට මේ ආත්මේ නෙමේ ඉපදෙන ආත්ම ගනනාවකට ඔය වගේ කැත සීන් ම සෙට් වෙය්.. එලකිරි එකේ උන් මොනව කිව්වත් මම නම් කියන්නේ බඩු ගහන්න ඒ කියන්නේ කාමයේ වරදවා හැසිරෙන්න යන්න එපා අය්යේ..:D:D:D:D
    :yes::yes::yes:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මල්ලි ඔයා ඉක්මනිනම් මානසික ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න ඔයා පරක්කු නැහැ
    ඩොක්ට උදවු කරයි ඔකෙන් මිදෙන්න එ නිසා කල් දාදා ඉන්න එපා අනික ලැජ්ජා වෙන්න එපා ඩොක්ට
    සම්පුරන විස්තරය කියන්න එයාට ඔයා තවත් රොගියෙක් විතරයි එ නිසා ඉක්මනට උපදෙස් ගන්න
    scaled.php

    :angry::angry:
     
    Aug 13, 2012
    92
    4
    0
    ඉතින් උබ ඕකට දුක් වෙනවද ?
    දුක් ව්එනවනම් දුකට හේතුව හොයල උබම විසද ගනින්..
    ඕවට Thread එකකින් පිලිතුරු බලාපොරොත්තු වෙන්න එපා, කවද හරි උබම දායි මම කෙල්ලෙක් ගත්තා
    දෑන් මොකද කරන්නෙ කියල..ඈයි බන් උබල ඔච්චර මෝඩ?
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    yaluwa waidya warayek mugahenna. uba pissek kiyala nemei mama kiyanne. manasika waidya warayek hambenna balanna mithraya. jeewithe gataluwata uththarayak hoyaganna puluwan wei
     
    Aug 13, 2012
    92
    4
    0
    මචන් මමත් බඩු ගහන එක අනුමත කරන්නේ නෑ...
    1.නිකන් අහක යන ලෙඩ හදාගන්නේ මොනවටද??:dull::dull:
    2.අපි බුඩු දහම අදහන නිසා කර්මය හා විපාකය කියලා 2 ක් දන්නවා.ඉතින් අපි ජරා වැඩ කලොත් අපිට අනිවා රිටර්න් එක එනවා.....:yes::yes:.
    3.කොච්චර ගැහුවත් බඩු ගියහම මෙලෝ රහක් නෑනෙ.(baduwa nemei jeevitheth epa enawa)..
    :P:P:P:P:P:P:P:P:P:P:lol: :lol:

    බඩුවක් නොවන කෙල්ලෙක් ඈවිල්ල ගහන්න කිව්වොත් උබ බුදූ දහම ගෑන හිතනවද?
    බඩු ගියාට පස්සෙ මෙලෝ රහක් නත්තෙ උබ වගේ ක්ශනික මෝචන කාරයොන්ට තමයි.
    seriously what kind of pussy are you ?
     
    බලාගෙන හිටපන් උම්බට කෙල්ලෙක් අවිල්ල ගහන්න කියනකන්
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    ...හරකා

    :angry::angry::angry::angry: