2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,701
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    stargate-diy-do-it-yourself-1273928746y.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලට ඉදිරි දිනවල අමුතු ශබ්ද ඇහෙන්න පුලුවන්.නමුත් බය වෙන්න එපා.අහසෙන් සහ පොලවෙන් මේවා නිකුත් වේවී.තව විශාල භූ කම්පනයක් එනවා.කවද්ද කියලා අහන්න එපා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209

    Lankawatada machan?? :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Lankawatada machan?? :eek:
    all around the world. මේ වෙනවිට පෘථිවියට ඉහලින් පිටසක්වල යානා 4ක් පැති හතරේ පිහි‍ටුවලා තියෙනවා.;)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    all around the world. මේ වෙනවිට පෘථිවියට ඉහලින් පිටසක්වල යානා 4ක් පැති හතරේ පිහි‍ටුවලා තියෙනවා.;)

    :shocked:
    monaada bn umba me kiyanne... ?? :eek::eek:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔයාලට ඉදිරි දිනවල අමුතු ශබ්ද ඇහෙන්න පුලුවන්.නමුත් බය වෙන්න එපා.අහසෙන් සහ පොලවෙන් මේවා නිකුත් වේවී.තව විශාල භූ කම්පනයක් එනවා.කවද්ද කියලා අහන්න එපා.
    ow ow iyeth ahuna mata wahiddi gorawana sadde. :P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල තුල දේශපාලන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන්න එපා.ඒවා එහේ නෑ.මොකද ජීවීන්ට ඕන දෙය නෙවෙයි, හොඳම ක්‍රමය තමයි එහේ තියෙන්නේ.ඒක ගැන කිසිම බෙදීමක් නෑ.මානවයන්ට පාලක මට්ටමේ උසස් ‍රැකියා ලැබෙන්නේ නෑ. ඒ වගේ දේවල් ප්‍රාථමික මානසික මට්ටම් වල ඉන්න ජීවීන්ට උචිත නෑ.පේනවා නේද අද පෘථිවියට වෙලා තියෙන වින්නැහිය.
     
    Bahutharayak Janathawa Buddimath nethi samajeka Prajathranthawade thiyenawa kiyanne loku awulak. :yes:

    machan. thawa godak kal yaida aliens la enna? :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Bahutharayak Janathawa Buddimath nethi samajeka Prajathranthawade thiyenawa kiyanne loku awulak. :yes:

    machan. thawa godak kal yaida aliens la enna? :eek:

    එයාල එන්න දැන් ලඟයි. අහසේ සිදු වෙන වෙනස් වීම දැනෙන්නේ නැද්ද.එයාල කාලගුනය වෙනස් කරමින් ඉන්නේ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    එයාල එන්න දැන් ලඟයි. අහසේ සිදු වෙන වෙනස් වීම දැනෙන්නේ නැද්ද.එයාල කාලගුනය වෙනස් කරමින් ඉන්නේ.

    ela machan. Lankawenam ehema kaalaguna wenasak nehene.. :sorry:

    article-1268712-094E6C62000005DC-343_634x367.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මුලදීම කීවා පිටසක්වල ජීවින් එන්නේ ආක්‍රමනයකට කියලා.අපි ආපු ගමන් ඔයාලගේ නායකයන් බල රහිත වෙනවා.ඒක තමයි අත්‍යවශ්‍යම එක.ඊලඟට දේශ සීමා ඔයාලට අහිමි වෙනවා.දේශපාලන නිදහස අහිමි වෙනවා.
    රටවල් වලට තියෙන අයිතිය නැති වෙනවා.ජාතිකත්වය අහිමි වෙනවා.ඔයාලගේ ජීවන රටාව වෙනස් වෙනවා.ඉතාම ලොකු වෙනසක් වෙනවා.එහෙම නැතිව රතු පලස් වලින් ඇවිල්ලා ඔයාලගේ නායකයන්ට අතට අත දෙන්න ඒලියන්ස්ලා එන්නේ නෑ.
     
    ah ela ela. mehe inna hora nayakayo ekka mona kathada machan.. :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සූර්ය දෙවියන් කියන්නේ සූර්යයාගේ තාරකා දොර‍ටුවෙන් එන පිටසක්වල ජීවින්ටයි.මානවයන් ඔවුන්ගේ අහනකොට ඔබලා ආවෙ කොහෙන්ද කියලා ඔවුන් පෙන්වන්නේ හිරුය.අන්තර් ගැලක්ෂි තරනයට මේ සූර්ය දොර‍ටු එහෙම නැත්නම් සෝලාර් ගේට්ස් හරිම වැදගත්.