Free Tickets to SLPL Matches and Opening Ceremony!

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Sri saddarmarama pare giyama 4man handiyak gawa kaha pata building 1k thiyenawa ethanin dakunata harila giyama wam atha paththe thiyenne. 163/15 kiyalanam gahala ne bun. 163/22 ta issaraha 1 wage. Kagen hari ahapan BNS studio 1 koheda kiyala

    163/15 ඇර අනිත් ඔක්කොම නම්බර්ස් ගේට් වල ගහල තියෙනවා අපි දෙසැරයක් පහු කරන් ගියා ප්ලේස් එක...:D ඊළඟ සැරේ නිකමට වගේ ඔය ප්ලේස් එකේ නවත්තමු කියල මම කිව්වේ මට නිකමට හිතුන මේකවත්ද කියල.....ඉතින් එතන නවත්තල එතන හිටපු අයිය කෙනෙක්ගෙන් ඇහුවා " Excuse me,අයියේ BnS Studio......" කියද්දී එතන හිටපු කෙනා හැරිලා බැලුවා, හැබැයි එතකොට මම ඔක්කොම අහල ඉවරයි.....මුණ දැක්කම මාව ඩිම් වෙලා ගියා....:shocked:බැලිත්නම් සන්තුෂ් අයියගෙන්ම තමයි ස්ටුඩියෝ ඒක තියෙන තැන අහල තියෙන්නේ.....:rofl: ඔන්න ඔහොම තමයි මම තැන හොයාගත්තේ....:yes: ඊට පස්සේ ටිකට්ස් ටික අරන් එන ගමන් සන්තුෂ් අයියටත් කතා කරලා ආවේ, කිසිම ආඩම්බර කමක් නෑ එල ෆිට් එකෙන් කතා කරා අන්න නියම මිනිස්සු කොච්චර ෆේමස් උනත් මිනිස්සු එක්ක ෆිට් එකේ කතා බහ කරනවා....:yes:
    11.gif

    ඉතින් අපිට මේ අවස්ථාව දීපු අපේ ජීටී ලොකු අයියා, ස්පෑම්චෙක් සහෝ ඇතුළු එළකිරි ලොක්කො සෙට් එකට වගේම ෆෝන් එකෙන් කරන අපි කරදර ඉවසල අපිට ටිකට්ස් දීපු ඉෂී ටත් ඒවගේම සන්තුෂ් අයියටත් බොහොමත්ම ස්තූතියි෴:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මම ගිය දවසෙ නම් ක්‍රිස් තමයි හිටියෙ
    ඉශී අක්ක මැශින් එකේ යූ ටියුබ් දාගෙන සින්දු අහනව
    මරු ඩයල් සෙට් එක තමයි
    කළුවරට ලස්සනට හදල තියෙනව ප්ලේස් එක
    ලකී හෝම්ස් එකෙන් නොමිලේ බෝඩ් එකක් එහෙම ගහල දීල තියෙන්නෙ
    ඒක දැක්කෙ නැද්ද

    ඇතුළත් බලල ශේප් එකේ ආව

    Maruwata Wede Karan Yanawa Un

    319472_337751989652979_184836987_n.jpg
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    ado colombo wala idan yanwnam mona Bus ekada ban yanna matnata:rolleyes:
     
    Kotuwen Narahenpitata Waren
    Ewilla Nawala Road Eke Palayan Nawala Side Ekata
    Pare Kelin Yanakota
    Elak Hambenawa Palamak Ekka
    Ela Ayine Garden Ekak Thiyenawa
    Ethana Thiyenawa BNS Studio Ekata Yana Road Eka
    Kagen Hari Ehuwath Sri Saddharma road eka pennai
    eken herila giyahama thiyena kahapata godanegillak
    eka lagata giyahama thiyenawa board ekak gahala
    oya pic eke thiyenawa wage anna eke oya red color place eka thamai
    pot eka bns lage

    fsfdsfsfs.png

    menna me red line eken place ekata ena widiya hoyaganna puluwan
     
    Last edited:
    • Like
    Reactions: Kasunrock619

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම ගිය දවසෙ නම් ක්‍රිස් තමයි හිටියෙ
    ඉශී අක්ක මැශින් එකේ යූ ටියුබ් දාගෙන සින්දු අහනව
    මරු ඩයල් සෙට් එක තමයි
    කළුවරට ලස්සනට හදල තියෙනව ප්ලේස් එක
    ලකී හෝම්ස් එකෙන් නොමිලේ බෝඩ් එකක් එහෙම ගහල දීල තියෙන්නෙ
    ඒක දැක්කෙ නැද්ද

    ඇතුළත් බලල ශේප් එකේ ආව

    Maruwata Wede Karan Yanawa Un

    319472_337751989652979_184836987_n.jpg

    අනිවා එල ප්ලේස් එක ඇන්ඩ් එල සෙට් එක....:yes:
    11.gif
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    patta. thnkx bro
    rep2+

    Kotuwen Narahenpitata Waren
    Ewilla Nawala Road Eke Palayan Nawala Side Ekata
    Pare Kelin Yanakota
    Elak Hambenawa Palamak Ekka
    Ela Ayine Garden Ekak Thiyenawa
    Ethana Thiyenawa BNS Studio Ekata Yana Road Eka
    Kagen Hari Ehuwath Sri Saddharma road eka pennai
    eken herila giyahama thiyena kahapata godanegillak
    eka lagata giyahama thiyenawa board ekak gahala
    oya pic eke thiyenawa wage anna eke oya red color place eka thamai
    pot eka bns lage

    fsfdsfsfs.png

    menna me red line eken place ekata ena widiya hoyaganna puluwan
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Kotuwen Narahenpitata Waren
    Ewilla Nawala Road Eke Palayan Nawala Side Ekata
    Pare Kelin Yanakota
    Elak Hambenawa Palamak Ekka
    Ela Ayine Garden Ekak Thiyenawa
    Ethana Thiyenawa BNS Studio Ekata Yana Road Eka
    Kagen Hari Ehuwath Sri Saddharma road eka pennai
    eken herila giyahama thiyena kahapata godanegillak
    eka lagata giyahama thiyenawa board ekak gahala
    oya pic eke thiyenawa wage anna eke oya red color place eka thamai
    pot eka bns lage

    fsfdsfsfs.png

    menna me red line eken place ekata ena widiya hoyaganna puluwan
    Ok Thx machan Kotuwen nagla Narahenpitat bassma harida ban