ලංකාව 1973 දී

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    patta cam ekakne ban 14mpx wage ekakwata samana ekak wennaty
    oya kale black n white ne ban tibbe
    patta
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Douglas Campbell කියන කෙනා තමයි ඔය පිංතූර අරගෙන තියෙන්නෙ..
    මගේ ලඟත් තියෙනවා පිංතූර බොහොමයක්..
    ගොඩක් හොඳයි දෙයක් මචං උඹ කරලා තියෙන්නෙ..
    REP +8
    තවත් පිංතූර ඇති.. මම උඹට PM එකක් දාන්නම්..
    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    att00082i.jpg

    Yako Me Ape Gama Kittuwane
    Ona Tharam Me Police Eka Pahu Karan Gihin Ethi Mage Jeewithe
    Othanama Kesbe Sanrakshana Madhyasthanaya
    Awurudu 12,13 Age Eke Kella Ekka MamaOna Tharam Katha Kara Kara Gihin Ethi
    Eth Me 1973 Ne
    Ape Ammalata Nam Mathakai Lu
    Godak Pictures Ape Amma Aduragathta
    Niyama Collection Eka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ බළපිතිය ගුරු ව්ද්‍යාලය
    නායක පන්සල පහුකරල බළපිටිය පැත්තට යනකොට මේක හම්බෙනව
    එක පාරක් බාලදක්ෂ ජම්බෝරිය මේ ගුරු විදුහලේ තමයි තිබ්බෙ
    මම පොඩි කාලේ ගුරු විදුහලේ ලස්සන මිස් අක්කිල අපේ ගෙදර බෝඩ් වෙලත් හිටිය

    Me Bentota Newei Yako
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඒ කාලේ කෙල්ලො බලන්නකෝ ලස්සනට ෂෝට් ස්කර්ට් ඇඳගෙන ඉන්න හැටි.අසූ ගනන් වල අනූ ගනන් වල කෙල්ලන්ට තිබුන විසේ අද ඉන්න අයට නෑ.
    :dull::dull::dull:
    1973 කියන්නෙ සිරිමාවොගෙ කාලෙ වෙන්න ඕනෙ
    මතක නෑ හරියට,ඒ දවස් වල එකෑක ස්වයං සම්බාධක පණවගෙන තිබ්බනෙ ලංකාවේ,රෙදි පෝලිම්,හාල් පෝලිම්,පාන් පෝලිම්
    මුදල් තිබ්බට බඩු තිබ්බෙ නෑ ගන්න
    මොකද පිටරටවලින් ගේන්නෙ නෑ නේ
    විවෘත ආර්ථිකය ඊට පස්සෙ ආවේ
    ඒ කාලේ ගෑණු ළමයි අඩුවෙන්ලු ඇන්දෙ
    රෙදි නැති නිසා