මේ ලංකාවේ පළමු චයාරුප ගන්න කලින් Royal Artillery හිටපු officer කෙනෙක් වෙන John Deschamps නමැති පුද්ගලයා විසින් අදිනු ලබන චිත්‍ර කිහිපයක්.. පොර ලංකාවේ ඉඳල තියෙන්නේ වර්ෂ 1828-1838 කාලයේදී, මේ ඒ කාලය අතර ඇදපු ඒවා.
මෙන්න මේකේ ඒ ගැන විස්තර තියෙනවා https://www.donaldheald.com/pages/books/34617/john-deschamps/scenery-and-reminiscences-of-ceylon
මේ පලවෙනි පින්තුරේ නම් කරලා තියෙන්නේ "the great elephant kraal of Cottawya" කියල. මේ කියන්නේ කොට්ටාව ගැනද? නැත නම් වෙන කොහේ හරි ප්ලේස් එකක්ද? ගාල්ලෙත් තියනවා කොට්ටව කියල පට්ට කැලයක්. මේ එක නම් වෙන්න බැ.
@Honda.putha කිව්වා කටානෙත් ඇත්ගාල කියල ගමක් තිනවා කියල
උඹලගේ අදහස් කියන යමන්. සමහර විට මේ වෙන පළාතක වෙන්න පුළුවන්
ඒ මිනිහ ඇදපු අනිත් චිට්‍රත් ඔක්කොම පහල ඇති.
මේ "the great elephant kraal of Cottawya" ඔරිජිනල් එක
1. Title page. The Grand Archway leading to the Temple of Buddhu at Kalany
2. The Fort of Colombo, from the Galle-Face Esplanade
3.The Galle-Face Esplanade, from Middleburg Counterguard
4.Adam's Peak & the Lake of Colombo, from the Galle-Barrier
5.The Lake of Colombo and Slave Island, from the Glacis

6.Adam's Peak & Slave Island, from the Galle-Face Esplanade
7.Colpitty, from the Cinnamon-Gardens.
8. The Ferry-House, at Panadura.
9. Buddhist Temples at Bolgodda.
10. The Ferry & Rest-House, at Bentotte.
11. The Rock of Mulkirigala.
12. The Lake of Kandy.
13. The Great Elephant Kraal at Cottawya

ඇත්ගාල කියලා ගමක් කටානෙ තියෙන්නෙ ඇයි? ඒ පැත්ත පළාතක කැලයක් නෑනෙ.
අනිත් එක ඒ පැත්තෙ ඉන්න උන්ගේ අමුතු නම් තියෙන්නෙ. පෙරේරාපුල්ලෙ, සිල්වාපුල්ලෙ, ප්‍රනාන්දුපුල්ලෙ
උඹලගේ අදහස් කියන යමන්. සමහර විට මේ වෙන පළාතක වෙන්න පුළුවන්
ඒ මිනිහ ඇදපු අනිත් චිට්‍රත් ඔක්කොම පහල ඇති.
මේ "the great elephant kraal of Cottawya" ඔරිජිනල් එක
1. Title page. The Grand Archway leading to the Temple of Buddhu at Kalany
2. The Fort of Colombo, from the Galle-Face Esplanade
3.The Galle-Face Esplanade, from Middleburg Counterguard
4.Adam's Peak & the Lake of Colombo, from the Galle-Barrier
5.The Lake of Colombo and Slave Island, from the Glacis
5.The Lake of Colombo and Slave Island, from the Glacis
6.Adam's Peak & Slave Island, from the Galle-Face Esplanade
7.Colpitty, from the Cinnamon-Gardens.
8. The Ferry-House, at Panadura.
9. Buddhist Temples at Bolgodda.
10. The Ferry & Rest-House, at Bentotte.
11. The Rock of Mulkirigala.
12. The Lake of Kandy.
13. The Great Elephant Kraal at Cottawya
Last edited:

TFS සහෝ.