scurvy ban thread!

Scurvy should be banned?

  • Yes.Hes a waste of space.total Retard!

    Votes: 97 34.9%
  • No.hes a valuable member .we should respect him!

    Votes: 181 65.1%

  • Total voters
    278

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    GT Me Obe Awadhanaya Pinisai
    MOD Me Obe Awadhanaya Pinisai

    මේ ක්‍රෙයිසිබඩියට පුකේ ඇරපු එකා කවුද බන්
    කවුරු නමුත් ගුද මාර්ගය වියැකෙන්නම
    හීන මානෙන් ඇරල තියෙනව

    මූ හැක් වෙලාද ඕයි.. ???? :nerd: :nerd: :oo: :baffled:

    :rofl::rofl::rofl::rofl: sirawata ban mokadda uta wela thiyenne?

    Yako u admin kenekda? welawata uba kiwwe, naththam ban wena kal danne naha :nerd:

    Hutaa muu admin kenek :nerd:

    :D:D
    ඊයෙ මානසිකව වැටිලා හිටියෙ බං.. මූ දාපු ත්‍රේඩ් එකෙන් මම පොඩි ආතල් එකක් ගත්තා.. ඌ මුකුත් කිව්වෙත් නැති නිසා වැඩේ දිගටම කරගෙන ගියා..
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම ලොග් උනා මතකයි එළකිරි එකට
    ඊට පස්සෙ මුකුත් මතක නෑ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: Sira kathawa..........!!!!!!!!!

    Scurvy va ban karanna uwamanavak naha... pora athal porak... mama hitanne api hamoooma eka parak hari hina wela ati pora hinda....!!!:yes::yes:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    :D:D
    ඊයෙ මානසිකව වැටිලා හිටියෙ බං.. මූ දාපු ත්‍රේඩ් එකෙන් මම පොඩි ආතල් එකක් ගත්තා.. ඌ මුකුත් කිව්වෙත් නැති නිසා වැඩේ දිගටම කරගෙන ගියා..

    Uba admin da bun? :nerd:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :D:D
    ඊයෙ මානසිකව වැටිලා හිටියෙ බං.. මූ දාපු ත්‍රේඩ් එකෙන් මම පොඩි ආතල් එකක් ගත්තා.. ඌ මුකුත් කිව්වෙත් නැති නිසා වැඩේ දිගටම කරගෙන ගියා..

    :yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සියලු දේවල් වලින් පෙනී යන්නේ නරුතෝ 7 කියන පොඩි මල්ලි බබාට එළකිරි එකේ කොටු වැඩිපුර අරගෙන නම තියාගෙන ඉන්න අය ගැන ලොකූඌඌඌඌඌඌඌඌ ඉරිසියාවක් තියන බවඊ..........................

    නරුතෝ කරුණ කරලා එළකිරියේ ඉන්නවා නම් පපුව හොඳ කොල්ලෙක් විදියට හිටපන්. උඹ හැමෝටම කියවල ප්‍රශ්නෙට අදාලව කට කරන්න කියල, හැබි උඹ අන්තිමේදී කියවල තියෙන්නේ බන් කරන්න votes count karapu උඹ දාපු ත්‍රෙඩ් එකට අදලවදාඅ...??? nahanee .........

    උඹ තම මේකට අලුට් තව ටිකක් මේකේ ඉඳල බලපන් මේකේ උන් මොන වගේද කියල . එහෙම නැතුව අපු ගමන් ලොක්ක වෙන්න හදල කිච වෙන්නේ නැතුව...............


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Uba admin da bun? :nerd:
    නැහැ බං.. නිකන්ම නිකන් මෙම්බර් කෙනෙක්.. මම ඒ ආතල් එකට කිව්වෙ..:yes:

    11.gif
    11.gif
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    යි. කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.

    ඇයි සහෝ ඔහොම කරන්නෙ. :( උයා මගේ පෝස්ට් එකක් ඇයි අහන්නැතුව මෙතන දැම්මෙ. :oo::baffled: