2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
Blacka...
උඹ කියන ඒවා ඇහෙන්නේ ලාවටනේ...
කොඳුරනවා වගේ...
:dull: :dull: :dull: :dull: :dull:

picture.php

 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය DJතුමාලා කතා කරන වෙලාවට සින්දු වල සද්දෙ අඩු කරන්න! කියන මොන ලබ්බක් වත් ඇහෙන්නෙ නැතො!!
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    බ්ලැකෝ....කියන ඒවා ඇහෙන් නැතෝ...බැක්: සිංදුවේ සද්දෙ වැඩියි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අපේ පළමු ප්‍රයත්නය. අදහස්, චෝදනා, වැරදි නිවැරදි කිරීම් ඔක්කොම කියන්න
    කතා කරද්දී බැක්ග්‍රවුන්ඩ් මියුසික් වොලියුම් රිඩියුස් කරපං...නැත්තං කියන දේ පැහැදිළි ව ඇහෙන්න් නෑ...........!!!!
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Patta Patta pata pata~
    :P:P
    ගාල්ලෙන් අපිත් අහනවෝ...........:yes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේ අපේ පළමු ප්‍රයත්නය. අදහස්, චෝදනා, වැරදි නිවැරදි කිරීම් ඔක්කොම කියන්න
    උඹේ Thread ඉන්න නංගිලා ටිකක් මේකට බස්සන්න බැරිද...???
    :P :P :rolleyes: :P :P


    Ado Eye Fire
    උඹ මෙතනද...???
    මං යනවා එහෙනම්...
    :baffled: :nerd: :frown: :nerd: :baffled:

    picture.php

     
    Status
    Not open for further replies.