2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ බස් රත්නෙට නැගලා යන සින්දුවක් දෙන්නෝ!! :D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔන්න එහෙනම් මාත් සෙට් උනා...
    මං එළකිරි සෙට් උනෙත් EK Radio නිසාමයි...
    GIhan GTR තමා මාව මේකට සෙට් කලේ...
    එතකොට හිටිය හිච්චි කොල්ලා කොටු 11ක් එක්කම සෙට් කරන් ආවා ඔන්න...
    දිගටම කරගෙන යමු එහෙනම්...
    :D :D :D :D :D

    Eulingu+-+Festu.png


    picture.php


    ela ela...:D
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කතා කරද්දී බැක්ග්‍රවුන්ඩ් මියුසික් වොලියුම් රිඩියුස් කරපං...නැත්තං කියන දේ පැහැදිළි ව ඇහෙන්න් නෑ...........!!!!
    කිඹුලා අයියා දැක්ක කල්......
    මේ අවුරුද්දේ උපන් දිනේ ගන්නේ නැතැයි?? :rolleyes:

     
    Status
    Not open for further replies.