2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඇයි‌ තොට එදා 106ට උණ හැදිලා ගෑනි බලන්නෙ නෑ කියලා මැරෙන්න ඕනෙ කියලා මනො ගහන් හිටියෙ .. මම හිතුවෙ බඩු පැකට් වෙලා ඇති කියලා දැං වෙනකොට :rolleyes:

    CUP එක පොඩ්ඩෙන් නේ මිස් උනේ....
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔන්න අපිවත් සිංදුවකට එකතු කරගන්න
    එළකිරි Radio අහන ඔක්කොම එකතු කරගන්නව ;)
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    එල එල :)
    දිගටම පොස්ට් කරන්න :)
    100ක් කරලා Senior Member වෙන්න :)

    :yes: blacky gen ahuwama post karanne kohomada kiyala kiyala dunneth na........:no:passe mama hoyagena dammata passe kiyanawa mehemai danne kiyala........:angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩු පාඩුවත් ඈවිත් තියෙන්නේ ඔය..:P:P:P කොහොමයි ඉතින්...
    මූ දැන් පට්ට බිසී යකෝ
    කෙල්ලො පිරි වරාගෙන ඉන්නෙ මේ දවස් වල
    අර ලංකාවට ආපු රජා වගේ ළගදි
     
    Status
    Not open for further replies.