2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Blacka ada bite karapu seerama aya eyalage radio show valadi ekathu velaa blackava bite kaloth thamai vadee thiyenne
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    01136486764671002565.jpg
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තව ටික දවසකින් මීට එහා වෙනවා...
    පුරුදු වෙයන් පුතේ...
    :P :P :P :P :P


    පැහැදිලි ඉරිසියාව...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    අන්න ClZ එකේ උඹේ Try එක කොල්ලෙක් දාගෙන...
    එදා දෙන්න එකට ගියා...
    උඹට හුලං...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php


    mageth ekka newei neda giye.. :P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Blacka ada bite karapu seerama aya eyalage radio show valadi ekathu velaa blackava bite kaloth thamai vadee thiyenne
    :rofl::rofl::rofl: සිරා
    මොකක් නැතත් මට නම් ශුවර් අර බනි ග්‍ර්ල් අනිවා එයාගෙ ශො එකෙදි බැලැකාව බයිට් කරනවා!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ දීපියෝ.......!! :yes: :)

    ආ ඒ ගීතයට එකතු කර ගන්නවා, මට කසුන් කල්හාරගේ මියුසික් පිස්සුව බෝ කරපු, අපේ දත් කිඹුලා අංකල්, තරින්ද67 අංකල් සමග විචී...... :rofl: :P

    ඊට අමතරව, සුන්දර ගීයක ඈරඹුම ත්‍රෙඩ් වල කමෙන්ට් කරපු /නොකරපු හැමෝම..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඈයි බං මේ වගේ ජෙට් ස්පීඩ් යන ත්‍රෙඩ් එකකත් දෙක දෙක පෝස්ට් වැටෙන්නේ......?? :rolleyes:


    මේ අහලාවත් නැති සිංදුනේ දෙන්නේ.......?? :P
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මූට කියලා වැඩක් කරවගන්න හෙනම අමාරුයි අක්කේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:




    උඹට NEWS එක දුන්නෙත් මං...
    මගෙන් අහගෙන මට කොකා පෙන්නවනේ...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php


    mamath hewwa..
    thama hambune naha..
    koka dakka kalayak mathaka naha..
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩේ Elakiri thread මදිවට තව elakiri radio කියලා එකකුත් තියනවා දැන්...
    :angry::angry: දැන් ඉතින් ලොවෙත් අනාතයි exam කාලෙට එහෙම :angry::angry:
    ඉස්සර නම් බලෙන් හරි close කරලා යන්න පුලුවන්
    දැන් මේක අහද්දි එහෙම කරන්නත් බෑ
    අහගෙනමයි ඉන්න හිතෙන්නේ...
    :yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.