ah IDM eken DIsable karanaethakota hari



මැදින් ඇහෙන්නෙ කැඩිච්ච ඉංගිරීසි වචන ටිකක් ඒ කළුව කියන ටික![]()
මුගෙ විකිනිච්ච නෑති කැසට් පීස් වල සින්දු Promotion එකක්අර බනි ග්ර්ල් අනිවා එයාගෙ ශො එකෙදි බැලැකාව බයිට් කරනවා!!!

මූ දාන එක සින්දුවක්වත් අහලා නෑ නෙ..මේව මූ කියන ඒවද බන් ?![]()





ow atthamata eka godak lasanai
+ LDR ekak gena tiyene
eth eka utube video ekak wath nae me song ekata :/
elakiri eke radio show eken ma thamai ooka janapriya vune 
අඩේ Elakiri thread මදිවට තව elakiri radio කියලා එකකුත් තියනවා දැන්...
දැන් ඉතින් ලොවෙත් අනාතයි exam කාලෙට එහෙම
ඉස්සර නම් බලෙන් හරි close කරලා යන්න පුලුවන්
දැන් මේක අහද්දි එහෙම කරන්නත් බෑ
අහගෙනමයි ඉන්න හිතෙන්නේ...
effin' LOL!!![]()
මුගෙ විකිනිච්ච නෑති කැසට් පීස් වල සින්දු Promotion එකක්

aniwa aniwa..
me danuth windows dana gaman inne..
aniwa set wenawa mama..

ඕනෙ නම් හන්ස ගමට යයිවෙන කොල්ලෙක් එක්ක ගිය එක හොදයි බං...
අහිංසක කෙල්ලෙක්...
වෙලාවකට කතා කරන එක ඇහෙන්නෙත් නෑ...
බබාට අහු උනානම් තවත් ගොදුරක් නේ...
![]()
![]()
![]()
![]()