2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    අඩො කස්ටිය!!!
    දැන් මෙහෙ දවල් 1.30යි!! මට එලියට යන්න වෙනවා!!!
    එහෙනම් මම ගිහින් එන්නම්!!! ආයෙත් එලකිරි රෙඩියො එක්ක සෙට් වෙමුකො!!!
    බ්ලැකා!! තො ආයෙ එහෙම මාව බයිට් කරන්නෙ නැ :P
    රෙඩියො එක නම් මැක්සා!!! දිගටම කරන් යමු!!!
    කස්ටිය ඔන්න එහෙනම් මං ගියා!!!

    බායි. ගුඩ්9ට් :D

    ela ela...:D gut nt...heta set wemu!;)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    00369060214947764490.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13242302 said:
    මම ඒ කලිසම දැන් හෝදලා තියෙන්නේ බන්

    අරන් තියපන් ඒක.. අනාගතයෙදි ප්‍රයෝජනවත් වෙයි..:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uta echchara deyak baha..
    bade wadinawa..
    Deela Balapan Kellekwa Bade Wadinawada
    Bada Wenawada Kella Kiyala
    Pennanna
    අනිවා වස්තුවෙ උඹ දන්නවනේ.. :love:


    :love::love::love::love:
    Ekenma Ekenma
    මම දන්නේ නැති එකානේ උඹ...
    :P :P :P :P :P

    අහ් චූ කොල්ලා...
    උඹට චූ බරයි කිව්වා නේද...???
    ගියාද අර ගොම කලිසමේම...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:


    :P:P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :frown: අපේ ඈස් පොට්ට නෑ යකෝ..... දාන එකක් පොඩි අකුරෙන් දාපිය.......!! :angry: ඔව් ඔව් ඒ පෙට්ටිය වගේ එකෙන් අහන්න පුලුවන්.... හැබැයි ඒකට කරන්ට් එක එන වයර් එක උඹේ &@(*($@ ට ගහ ගන්න වෙයි.......!! :angry::frown:

    ela ela mama podiyata dhannam :P:P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම කට්ටා;13242210 said:
    අඩෝ මේ එලකිරි රේඩියෝ එක අහන්න පුලුවන් නෙට් එකෙන් විතරද?
    ගෙදර තියන අර පෙට්ටිය වගෙ එකෙන් අහන්න බැරිද?
    පෙට්ටියෙන් අහද්දී හරියට එන්නේ නෑලූ...
    :P :P :P :P :P

    uta echchara deyak baha..
    bade wadinawa..
    චිම්පුගේ ක්‍රමේ දාන්න කියමූ...
    :P :P :rolleyes: :P :P

    picture.php

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට තාම 26යි බන් පොඩ්ඩක් හිටපන් මමත් 37 ගහනකම්

    උඹට පුළුවන් වෙයි මොකද මගේ ස්පීඩ් එක මන අඩු කරලා තියෙන්නේ දැන්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බ්ලැකෝ.. මටත් ඔය තියෙන සින්ඩුවක් දෙන්නකො :D
    English Flo Rida ගෙ Whistle දුන්නට ගැටලුවක් වෙන්නෙ නෑ :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කට්ටා;13242302 said:
    මම ඒ කලිසම දැන් හෝදලා තියෙන්නේ බන්


    :frown:

    පොඩි අකුරෙන් ලියපන්
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩො කස්ටිය!!!
    දැන් මෙහෙ දවල් 1.30යි!! මට එලියට යන්න වෙනවා!!!
    එහෙනම් මම ගිහින් එන්නම්!!! ආයෙත් එලකිරි රෙඩියො එක්ක සෙට් වෙමුකො!!!
    බ්ලැකා!! තො ආයෙ එහෙම මාව බයිට් කරන්නෙ නැ :P
    රෙඩියො එක නම් මැක්සා!!! දිගටම කරන් යමු!!!
    කස්ටිය ඔන්න එහෙනම් මං ගියා!!!

    බායි. ගුඩ්9ට් :D

    nyt nyt machanzzzzzz
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Ado jingle eka daapan :P Kaalekata passe ayith patan aran meka :D Apooo Blacka witharada hitiye host karanna :P
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අඩො කස්ටිය!!!
    දැන් මෙහෙ දවල් 1.30යි!! මට එලියට යන්න වෙනවා!!!
    එහෙනම් මම ගිහින් එන්නම්!!! ආයෙත් එලකිරි රෙඩියො එක්ක සෙට් වෙමුකො!!!
    බ්ලැකා!! තො ආයෙ එහෙම මාව බයිට් කරන්නෙ නැ :P
    රෙඩියො එක නම් මැක්සා!!! දිගටම කරන් යමු!!!
    කස්ටිය ඔන්න එහෙනම් මං ගියා!!!

    බායි. ගුඩ්9ට් :D

    good night macho :D
     
    Status
    Not open for further replies.