අඩො කස්ටිය!!!
දැන් මෙහෙ දවල් 1.30යි!! මට එලියට යන්න වෙනවා!!!
එහෙනම් මම ගිහින් එන්නම්!!! ආයෙත් එලකිරි රෙඩියො එක්ක සෙට් වෙමුකො!!!
බ්ලැකා!! තො ආයෙ එහෙම මාව බයිට් කරන්නෙ නැ
රෙඩියො එක නම් මැක්සා!!! දිගටම කරන් යමු!!!
කස්ටිය ඔන්න එහෙනම් මං ගියා!!!
බායි. ගුඩ්9ට්![]()
ela ela...
gut nt...heta set wemu!



අපේ ඈස් පොට්ට නෑ යකෝ..... දාන එකක් පොඩි අකුරෙන් දාපිය.......!!
ඔව් ඔව් ඒ පෙට්ටිය වගේ එකෙන් අහන්න පුලුවන්.... හැබැයි ඒකට කරන්ට් එක එන වයර් එක උඹේ &@(*($@ ට ගහ ගන්න වෙයි.......!!