රියදුරු බලපත්‍ර ප්‍රයෝගික පරීක්ෂණය.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    රියදුරු බලපත්‍ර ප්‍රයෝගික පරීක්ෂණය.

    මචන්ලා හෙට මගේ ට්‍රයල් එක ලයිසන් එක ගන්න. බයික් විතරයි බං දැම්මේ.
    මට පොඩි මෙව්ව එකක් තියෙනවා බං ඔය කෙහෙල්මල කරන්න. දෙනෝ දාහක් බලන ඉන්නවනේ බං. :baffled::baffled:


    දන්න එවුන් පොඩ්ඩක් කියපල්ලකෝ බලන්න මොනාද කරන්න තියෙන්නේ කියල ට්‍රයල් එකට. ;);)

    ෆේල් උනොත් වස ලැජ්ජාවයි බං. :no::no::no:

    ohio-driver-maneuverability-test-tips-1.1-800x800.jpg


    මගේ කොලේ ඉරගන්න වෙයිද දන්නේ නෑ. හපොයි.

    driving-test.jpg


    ප.ලි: අඩෝ මම පාස් උනෝ.......! එළම කිරි. පට්ට ලෙසිනේ බන්ස්.:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මතක ඇතුව හෙල්මට් එකේ ලොක් එක දා ගනින් :)

    Good Luck mchan !! baya nathuwa karahan :) 8 poddak deasayak withara gahannna one...

    awulak wenne ban...
    Ubata puluwan...
    Gd luck

    ස්තුතියි මචං. මොනාහරි උපායමාර්ග තියෙනවනම් කියපල්ලා ඉතින්.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    MAchan dan eka korn wate 8 newe..nikan naya wage yanna tiyenne..eka lesilu...wadiya ganan ganna epa palayan...strict na
     

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    baya wenna epa ban.mamat gatta.denata aurudu 5kata kalin.ethakota apitanam thibbe chaliyak padinna.e magule clutch ekat nethuwa henama gemak dunne.den clutch bike nisa lesi.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    elaz good luck machan. ubata Kalutara neda thiyenne ? dan examinar inna eka tikak thadayek lu. shape eke padapan echcharai. baya wenna epa. waradunoth ayeth chance dei.
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මචං ජියර් 1 යන්න එපා 2කේ පලයන්
    1 පොඩ්ඩක් ඇදලා 2කට ටකස් ගාලා ඉක්මනට දාගනින්... 1ගියොත් බැලන්ස් නැතිවේවි.. උඔ දන්නවනේ ඉතින්..
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan ainema thiyana korn eka thora gannna
    coz ethakota eka apththakata wadiyen ida thiyana nisa ona tharam ida araganna puluwan