රියදුරු බලපත්ර ප්රයෝගික පරීක්ෂණය.
මචන්ලා හෙට මගේ ට්රයල් එක ලයිසන් එක ගන්න. බයික් විතරයි බං දැම්මේ.
මට පොඩි මෙව්ව එකක් තියෙනවා බං ඔය කෙහෙල්මල කරන්න. දෙනෝ දාහක් බලන ඉන්නවනේ බං.

දන්න එවුන් පොඩ්ඩක් කියපල්ලකෝ බලන්න මොනාද කරන්න තියෙන්නේ කියල ට්රයල් එකට.

ෆේල් උනොත් වස ලැජ්ජාවයි බං.

මගේ කොලේ ඉරගන්න වෙයිද දන්නේ නෑ. හපොයි.
ප.ලි: අඩෝ මම පාස් උනෝ.......! එළම කිරි. පට්ට ලෙසිනේ බන්ස්.

Last edited: