DELL Latitude D600 මස් කලා

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    patta wadak ban! elaz
    machan, mage lap ekak thiyenawa mother board number eka hoyaganna widiya kiyadipanko
    rep+

    මෙහෙමයි මචං. ඒක ලැප් ඒක අනුව වෙනස් වෙනවා. බොහෝ වෙලාවට back side එකේ තියන memory network card covers ගලොපුවම බෝර්ඩ් number ඒක හොයා ගන්න පුළුවන්. එත් සමහර විට එහෙම බෑ. මුළු back side එකම ගලවන්න වෙන්නත් ඉඩ තියනවා.

    මට ලැප් එකේ විස්තර දුන්නොත් හොයල කියන්නම්.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ELA MACHAO.. REP DENNA VIDIHAK NEHE BAN POST 100K NEHE THAMA

    අවුලක් නෑ මචං.....
    ඉක්මනට පොස්ට් ටිකක් දාල හොඳ ත්‍රේඩ් ටිකක් දාල එළකිරියේ තැනකට එන්න ප්‍රර්ථනා කරනවා......
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Model :SONY VAIO VGN-A317S(PCG-8S1M)

    Mama danna sellan serama demma,boot weddima password ekata enne.3attempt walin aaye mulata enawa,e-bay ekenuth password gaththa service tag ekata,harigiye ne..ic eka macho pin 8ka ekak.24C newe nam 9502 da danne ne..
    UK walin lebuna ekak..bills/docs ne,usless calling custom care..
    eeprom read karala ho programme karala thamai goda daanna wenne..
    cmos battery remove kalaata bios reset wen ne macho..
    pls reply