2012 Aug 23- ElaKiri Radio Request show with its my style

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල කොල්ලා සිරා මචං තව පොඩ්ඩක් දැනෙන්න කතා කරපල්ලකෝ උඹලා නිකන් බයේ වගේනේ බං කතකෙරන්නේ

    මෙතන කොල්ලො ඉන්නේ කෑ ගහලා ගනිල්ලා

    ඒක තමා ටිකක් විහිලුවක් වත් කරන්නකෝ....
    :D:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ayya ,,, මට දෙන්නකෝ ''ලියූ කවි පද දහක් අතුරේ''

    කියලා සින්දුවක් තියෙන්නේ අන්න ඒක දෙන්නකෝ පුලුවන්නම්..:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල අය්යේ අන්න ඔහොම කතා කරන්නකෝ.............

    පොඩ්ඩක් ෆන් එකේ කතා කරමු...:D:D:D

    ඔන්න අදනම් මට කලින්ම චූ බරක් ආවා මම ඉක්මනට ගිහිල්ලා දාල එන්නම්//

    මට මම ඉල්ලුව සින්දුව ඕනා නා නා නා............

     

    Nohim Ys

    Well-known member
  • මම කට්ටා;13260199 said:
    එල එල අය්යේ අන්න ඔහොම කතා කරන්නකෝ.............

    පොඩ්ඩක් ෆන් එකේ කතා කරමු...:D:D:D

    ඔන්න අදනම් මට කලින්ම චූ බරක් ආවා මම ඉක්මනට ගිහිල්ලා දාල එන්නම්//

    මට මම ඉල්ලුව සින්දුව ඕනා නා නා නා............


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rolleyes::rolleyes::rolleyes: