agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙ‍යා අපේ workshop එකේ හිටි‍යේ. කවුරුහරි පාර අ‍යිනෙ දාල ගිහින් ඉඳලා අපි කන්න දීලා හදාගත්තා. :love:

    පහුගි‍ය 7 වෙනිදා පොඩි කරදර‍යක් වෙලා අපි දවස් 4ක් workshop එක වහල තිබුනේ. :no:
    එහා පැත්තෙ ගෙදර කට්ටි‍යට කිව්වා කෑම දෙන්න කි‍යලා.
    දෙවනි දවසෙ හිටි‍යෙ නෑ කි‍යලා ඒ ගෙදර අ‍ය කිව්වා. :(
    කවුරුහරි අරන් ගි‍යාද දන්නෙ නෑ. අරන් ගි‍යාට නම් කමක් නෑ බල්ලෙකුටවත් අහුවුනේ නැත්තන්............:sorry:
    දැන් කාර් ගන්න එක නවත්තලා ති‍යෙන්නේ :sorry:

    හපො‍යි. ආපහු ඇවිත් නේද. :baffled:

    සුභ අලුත් අවුරුද්දක් වේවා :cool:
    :) :) :)
    යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
  • Loading…
  • Loading…
  • Loading…