2012 Aug 23- ElaKiri Radio Request show with its my style

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
400380_397141690338972_837070898_n.jpg



:rofl::rofl:

me mokaada :eek:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිනාසෙන්න බෑ නේ - රොමේශ් ගේ මේ සිංදුව තියෙනවා නම් දෙන්න..
    ඒකත් කලින් ගියා ද මම එන්නට කලින්..


     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    නයිට් ක්ලබ් එකේ කොල්ලො වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා, ශෙල්ටන් මුතුනමගේගෙ අවන්හලක ඉපදී මා මියනවානම් ගීතය ලබාදෙන්න කියා.:D:D
    එකටනම් නියම තේරුම
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    බොලා දැන් වැඩිය එළකිරි පැත්තෙ එන්නෙ නැහැනේ..:oo: සමියට මොකද උනේ කියලා දන්නෙ නැද්ද..? ඌ මාස හතරකින් විතර ආවෙ නෑනේ.. විභාගෙ ඉවර උනාම එනවා කිව්වා.. අවෙ නෑනේ..


    කොටුව.. කොටුව.. කොටුව.. පිට කොටුව 138 මම හිටිය.. ඉල්ලපං..:D
    kotuwath hodai...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය