2012 Aug 23- ElaKiri Radio Request show with its my style

Chanijm

Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ඔයා නිසා හඬලා
    මගේ හක්ක පැන්නා
    පොල්ල තියා, උඹ ගිය දා
    කසිප්පුයි බිව්වේ
    ගල් එපා.......... උනේ..:no:
    lolz:P:P
     

    manuka007

    Junior member
  • Nov 3, 2008
    344
    2
    18
    36
    roshan fernando

    3416014punchiesdheken.jpg

    elzzz thanxxx brooooo :)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ඔයා නිසා හඬලා
    මගේ හක්ක පැන්නා
    පොල්ල තියා, උඹ ගිය දා
    කසිප්පුයි බිව්වේ
    ගල් එපා.......... උනේ..:no:
    :lol:
    හොරෙන් අහන්නේ මොකටද ? ඔය දාල තියෙන්නේ හැමෝටම අහන්න තමයි :angry::P
    :P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපෝ කවුද බන් මේ සින්දුව ඉල්ලපු එකා? සසර කලකිරෙනවනෙ මේක අහනකොට :baffled:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    ne ban ape gedara heta night-morning banak thiyenawa
    pahuwenida dane ekai seen eka
    iyeth podi podi dewal wagaya genna duwanna una
    sorry wenna one
    adath seen godai

    ගමටම ඇහෙන්න දාපන් එළකිරි radio ව. :Pබන කිව්වා වගේ තමයි