2012 Aug 23- ElaKiri Radio Request show with its my style

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම යනවා යාලුවනේ, උදේ 9ට ක්ලාස් එකක් තියනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්, සුබ සිහින!! රේඩියෝ කරන බුවාටත් තෑන්ක්ස්
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos!



    ගිහින් වරෙන්
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටාත් සුන්දුවක් ඔන
    ඉල්ලපං 6-8 එකක්..

    aran dun0th thama wade.ape diha apuruwata adsl tiyenawa.math1 tharahawela wifi1 ayin karalane eya.enisa aya m0kawat aran den na.sali deneth na
    iooo.. ammata kiyala baluwe nadda.. 4n eken net yanna epa wenawane.. mama nam kamathim na..:no:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    uba wage gas gane bada ganna wena weda nedda oi apita

    මම මෙතනමයි හිටියේ..
    බොරුනම් අහපං අනිත් අයගෙන්..
    උඹ තමයි ගස් බඩගාලා බඩගාලා දැන් ආවේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    palathe okage kupadi weda prasiddai
    londa behepu land master ekakin thamai gamana
    හපොයි.. මාර පුත්‍රයො ඉන්නවනේ බං එළකිරියෙත්.. මම හිතුවෙ මම විතරයි නරක කියලා..:frown::D

    Kithul Raa Tikak Biwuwa Kalayak Mathaka Ne Oi:P
    පොල් රා බෝතලයක් නම් බිව්වා.. ඊයෙ..

    හොඳ පුතා..:yes::love:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    gedara wahanayak thiyenawa kiyala neda oyata kiyaganna one une
    lol

    අන්න උඹේ මෝඩකම පෙන්නුවා..
    මැටි සකරෝ..

    මගේ වාහනයක් නම් මම කොහොමද ටීක් වෙන්න බීලා Drive කරගෙන ගෙදර එන්නේ..
    මගේ යාලුවෙක්ගේ එකක තමයි ගෙදර එන්නේ..
    ඔය Vehicles දෙකම "සඳරු"ගේ..