2012 Aug 23- ElaKiri Radio Request show with its my style

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    එල එල..! වාඩි වෙයන් සයිඩ් එකේන්.. බුලත් විටක් කමුද?
    6-copy.jpg
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    වත්තෙත් නැහැ වත්තෙ වැටෙත් නැහැ:rofl:

    අවුලක් නැහැ සහො අපි ඔයාලට යන්න ඔන මාර්ගය පෙන්නනම් ;)අපෙ අඩි පාරෙ එන්න ඔය වැරදෙන දෙවල් කවදාවත් වැරදෙන්නෙ නැහැ

    ඔබ වැනි ආදර්ශමත් අයෙකුගේ උපදෙස් ලැබීමට තරම මා භාග්‍යවත් වීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා සහෝ :yes::)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබාගේ ගැන්සියෙ අය බං..:yes:

    අප්පටසිරි.. යකෝ මම හිතුවෙ වෙරි වෙන්න බොනවා කියලා.. ඉතින් මොකටද බං ඒවා බොන්නෙ..? තියෙන ප්‍රයෝජනේ මොකක්ද..?
    kohomada set eka ela neda:P:P

    eka itin bona ekagnma thamai ahanna one
    u kawada hari wayiwarana mix karala beela merenawa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :nerd::rofl:

    මල් බබාගේ ගැන්සියෙ අය බං..:yes:
    :oo: :oo: හොඳයි හොඳයි...

    අප්පටසිරි.. යකෝ මම හිතුවෙ වෙරි වෙන්න බොනවා කියලා.. ඉතින් මොකටද බං ඒවා බොන්නෙ..? තියෙන ප්‍රයෝජනේ මොකක්ද..?

    වත්තෙත් නැහැ වත්තෙ වැටෙත් නැහැ:rofl:

    අවුලක් නැහැ සහො අපි ඔයාලට යන්න ඔන මාර්ගය පෙන්නනම් ;)අපෙ අඩි පාරෙ එන්න ඔය වැරදෙන දෙවල් කවදාවත් වැරදෙන්නෙ නැහැ

    අජෝ!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ වැනි ආදර්ශමත් අයෙකුගේ උපදෙස් ලැබීමට තරම මා භාග්‍යවත් වීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා සහෝ :yes::)
    අන්න බලන්න හොද ලමයි වැඩිහිටියන් කියන් දෙ අහන හොද පුතා:yes:
    1.gif

    :nerd::rofl:

    අජෝ!

    අලො අලො අපිත් අවා;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡